Making Of G.I. Joe: The Rise Of Cobra - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Monday, September 5, 2011

Making Of G.I. Joe: The Rise Of Cobra

Making Of  G.I. Joe: The Rise Of Cobra

අද මම ඔයාලට දෙන්න යන්නේ Making Video එකක්. මේක ඔයාලට මතක ඇති මම කලින් දුන්න G.I Joe - The Rise Of Cobra (2009) චිත්‍රපටය. මම හිතනවා ඔයාලා ඒක බලන්න ඇති කියලා. ඒක බලද්දි ඔයාලට ප්‍රශ්නයක් ආවේ නැද්ද " කොහොම මේක හැදුවද මන්දා? " කියලා. එහෙම ප්‍රශ්නයක් ආවනම් මගේ යුතුකමනේ ඒකත් විසදන එක. අන්න ඒකට තමයි අද මම ලෑස්ති වෙන්නේ. ඒ කියන්නේ අද මම ඔයාලට දෙන්න යන්නේ G.I Joe - The Rise Of Cobra (2009) චිත්‍රපටය හදපු හැටියි.

ඔයාලා ඇත්තටම කැමති නැද්ද මේ චිත්‍රපට හදන හැටි බලන්න? මම නම් පුදුම විදිහට කැමතියි මේවා හදන හැටි බලන්න. මම අද වැඩිය කතා කරන්න යන්නෙ නෑ. මොකද ඔයාලට මේක හදන හැටි බලන්න එපායැ. මේකේ Videos 3ක් 4ක් විතර තියනවා. මේවා බලද්දි ඔයාලට හිතෙයි අද පවතින තාක්ෂණය භාවිතා කරලා කරන්න බැරි දෙයක් නෑ කියලා. ඒක ඇත්ත. බලන්නකෝ මේකේ Visual Effects භාවිතා කරලා තියෙන අපුරුව. ඒවාට සැබැම දක්ෂයෝ ඉන්න ඕනේ. ඔන්න එහෙනම් බලන්න සැබැම දක්ෂයෝ කරපු සුපිරි වැඩක්. මේක බලනකොට හිතෙයි නළුවොද දක්ෂ එහෙම නැත්නම් කැමරාවට පිට ඉන්න කට්ටියද දක්ෂ කියලා. දෙගොල්ලෝම දක්ෂයි. නමුත් කැමරාවෙන් පිට ඉන්න පිරිසට විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා නළුවන්ට වඩා. එහෙනම් මෙන්න Videos ටික. බලන්න.






G.I Joe - The Rise Of Cobra (2009) චිත්‍රපටය හදපු හැටි, Saagaraya Making Videos, චිත්‍රපටි හදන හැටි,

No comments:

Post a Comment