Veer Pratap Singh කියන්නේ ඉන්දියාවේ ගුවන් හමුදාවේ Pilot කෙනෙක්. ඔහුට Zaara Haayat Khan ව හමුවන්නේ පුදුම විදිහකටයි.. ඒ හමුවීම Zaara ගෙයි Veer ගෙයි මුලු ජීවිතේම වෙනස් කරනවා. ඔවුන් හිතින් එකිනෙකාට ආදරය කරන්න පටන්ගන්නවා. නමුත් දෛවය මොවුන්ට හරස්වෙනවා. මේ වන විටත් Zaara ව, ඇයගේ දෙමව්පියන් විසින් වෙන පුද්ගලයෙකුට යෝජනා කරලයි තියෙන්නේ. ඒ වගේම Zaara ගේ සතුට වෙනුවෙන් Veer ට සිරගෙදරට යන්න සිදුවෙනවා. කරපු වරද මොකද්ද? ආදරය.
වීර්, අවුරුදු 22 ක් සිරගෙදර තුල සිටිනවා. නමුත් දවසක වීර්ගේ දෛවය වෙනස් කරන්න කෙනෙක් පැමිණෙනවා. ඒ නීතිඥවරියක් වන Saamiya Siddiqui. ඇය වීර්ගෙන්, මීට අවුරුදු 22 කට පෙර සිදුවූ Veer ගෙයි Zaara ගෙයි ආදර කතාව දැනගන්නවා. අසාධාරණව හිරගෙට නියමවෙලා සිටින වීර්ට සාදාරණයක් ඉටු කරන්න Saamiya, වීර්ට පොරොන්දු වෙනවා. අවුරුදු 22 කට පස්සේ සිරගෙදරින් නිදහස්වෙලා Zaara සමග එකතු වෙන්න Veer ට වාසනාව ලැබෙයිද?
මේ Veer Pratap Singh ගේ සහ Zaara Haayat Khan ගේ ආදර කතාව. Veer-Zaara
Veer Pratap Singh ලෙස Shahrukh Khan නුත් Zaara Hayat Khan ලෙස Preity Zinta ත් Saamiya Siddiqui ලෙස Rani Mukerji ත් රංගනයෙන් දායකත්වය ලබා දෙන මෙම Veer-Zaara චිත්‍රපටිය ඉන්දියාවේ දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන Yash Chopra විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා.
මේ චිත්‍රපටියේ බෙදාහැරීමේ කටයුතු Yash Raj Films ආයතනය විසින් කරනු ලබන අතර කතාව Aditya Chopra විසින් නිර්මාණය කර ඇත.
Filmfare, IIFA, Bollywood Movie Awards... ආදී සම්මාන උළෙලවල් ගණනාවකට නිර්දේශ වී, සම්මාන රාශියක් දිනාගෙන ඇති මෙම චිත්‍රපටිය තුල බලන්න ආසා හිතෙන ලස්සන හැගුම්බර ආදර කතාවක් අඩංගුවෙනවා.
මිනිත්තු 192 ක් පුරා දිවෙන මෙම චිත්‍රපටිය මම හිතනවා මේ වෙනකොට අනිවාරයෙන්ම හැම කෙනෙක්ම බලලා ඇති කියලා. නමුත් බලලා නැති කෙනෙක් ඉන්නවනම් සහ ආයෙත් පාරක් බලන්න ආසා හිතෙන කෙනෙක් ඉන්නවනම් ඔන්න මෙතනින් Download කරගන්න..
Genre : Drama | Musical | Romance
Directed by : Yash Chopra
Produced by : Yash Chopra, Aditya Chopra
Starring : Shahrukh Khan, Preity Zinta, Rani Mukerji, Manoj Bajpai
Distributed by : Yash Raj Films
Release date(s) : November 12, 2004
Running time : 192 minutes
Country : India
Language : Hindi-Urdu

[FORMAT]:…………………..[ Matroska (MKV)
[GENRE]:……………………[ Drama | Musical | Romance
[RESOLUTION]:……………[ 1280x544
[FILE SIZE]:………………..[ 1.20 GB
[LANGUAGE]:…………………[ Hindi
[SUBTITLE]:…………………[English
[RELEASE RUNTIME]:…………..[ 3h 16mn
[SOURCE]:…………………..[ 720P xRG
[iMDB RATING]:………………[ 7.3/10

http://i.minus.com/iMUQoiYJiuT0E.jpg
http://i.minus.com/ib1AMX1Sp8QucR.jpg
http://i.minus.com/iOgqvzxlKoVgv.jpg
http://i.minus.com/ib1m3pSHrDwTG4.jpg
http://i.minus.com/iCaPDzML2wYJl.jpg
http://i.minus.com/ier2iNEZvxx2s.jpg

Veer Zaara 2004 Hindi 720p BRRip CharmeLeon Silver RG
Torrent Trackers :

[FORMAT]:…………………..[ AVI
[GENRE]:……………………[ Drama | Musical | Romance
[RESOLUTION]:……………[ 640x272
[FILE SIZE]:………………..[ 697.16 MB
[LANGUAGE]:…………………[ Hindi
[SUBTITLE]:…………………[English
[RELEASE RUNTIME]:…………..[ 03:04:53
[SOURCE]:…………………..[ DVD
[NO OF CDs]…………………[ 1

http://i.imgur.com/XmOSC.jpg

Veer.Zaara [2004] DVDRip - SaM
Torrent Trackers :
Torrent File එකක් IDM බාවිතා කරලා Download කරගන්න හැටි බලන්න මෙතනින් යන්න
- Click Here
- Click Here

Veer Zaara 2004 English Subtitle
Torrent එක Download කරද්දි English Subtitle එකත් Download වෙන නිසා වෙනවම උපසිරස Download කරගන්න අවශ්‍ය වෙන්නේ නෑ...
Tags : Veer Zaara 2004 Hindi Movie, Veer Zaara (2004) movie Free Download, Download Veer Zaara 2004 DVDRip, Download Veer Zaara 2004 Hindi 720P BRRip, veer-zaara 2004 torrent, Veer-Zaara (2004) english subtitle, veer zaara movie with english subtitles, Download Veer Zaara (2004)DVDRip-SaM, shahrukh khan veer zaara movie,
මම මේක බැලුවා. හරිම ලස්සනයි, සංවේදියි කතාව. මගෙ FB එකේ මේ බ්ලොග් එක ගැන දාන්නෙ කොහොමද? Share කලාම හරිද? මම එහෙම කරන්න ගිහින් වැරදුනා වගේ.
ReplyDelete@ Chandi :
ReplyDeleteබොහෝම ස්තුතියි අක්කේ Comment එකට.
FB එකේ Update Status කියලා තියෙන්නේ එතන මේ පෝස්ට් එකේ ලින්ක් එක දාන්න. ඊට පස්සේ FB එකෙන් Auto ලස්සනට ලින්ක් එක ඇඩ් කරගන්නවා. ඊට පස්සේ ඔයාට ඔනේ දෙයක් ලියලා පෝස්ට් කරන්න.. එහෙම නැත්නම් මම FB (Saagaraya | සාගරය ) එකේ ඇඩ් කරන පෝස්ට් එක Share කරන්න.
sinahala sub ndda saho
ReplyDeleteසොරි සහෝදරයා. මන් සිංහල සබ් කරන්නේ නෑ.
ReplyDeleteMy spouse and I stumbled over here from a different
ReplyDeleteweb address and thought I should check things out.
I like what I see so now i am following you. Look forward to checking out your web page yet again.