The Mentalist Season 1 - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Tuesday, January 31, 2012

The Mentalist Season 1

The Mentalist Season 1

ඊයේ ලිපියෙන් මේ The Mentalist TV Series එක ගැන පොඩි විස්තරයක් දුන්නා. ඒ ලිපියේ ලගදීම මේ TV Series එක Download කරගන්න Link දෙනවා කිවනේ. ඔන්න අද එක දෙන්න යන්නේ. කලින් ලිපිය ඔයාලා බැලුවේ නැත්නම් මෙතනින් ගිහිල්ලා බලන්න.


ඉතින් අපි අද කතා කරන්න යන්නේ The Mentalist TV Series එකේ පළවෙනි සීසන් එකයි. මේ Season එකේදි අපිට, ජේන් ඉස්සර මොනවිදිහේ කෙනෙක්ද? ඇයි එයා CBI එකට සම්බන්ධ වුනේ? කොහොමද මෙයා CBI එකත් එක්ක සම්බන්ධ වෙලා පරික්ෂණ විසදන්නේ? කියන ගොඩක් දේවල් වලට තොරතුරු බලාගන්න පුලුවන්. ඒ වගේම ජේන් එක්ක Team එකේ ඉන්න අය ගැනත් තොරතුරු දැනගන්න පුලුවන්. ඒ වගේම මේ පළවෙනි Season එකට කතා 23 ක් අඩංගු වෙනවා. දැන් අපි ඒ කතා ටික මොනවද කියලා බලමු.

මේ The Mentalist TV Series එකේ Season 1 සදහා ඇතුලත් වෙන්නේ පහත සදහන් Episodes ටිකයි.

LIST OF EPISODES

The Mentalist - 1x01 - Pilot
The Mentalist - 1x02 - Red Hair and Silver Tape
The Mentalist - 1x03 - Red Tide
The Mentalist - 1x04 - Ladies in Red
The Mentalist - 1x05 - Redwood
The Mentalist - 1x06 - Red Handed
The Mentalist - 1x07 - Seeing Red
The Mentalist - 1x08 - The Thin Red Line
The Mentalist - 1x09 - Flame Red
The Mentalist - 1x10 - Red Brick and Ivy
The Mentalist - 1x11 - Red John's Friends
The Mentalist - 1x12 - Red Rum
The Mentalist - 1x13 - Paint It Red
The Mentalist - 1x14 - Crimson Casanova
The Mentalist - 1x15 - Scarlett Fever
The Mentalist - 1x16 - Bloodshot
The Mentalist - 1x17 - Carnelian Inc
The Mentalist - 1x18 - Russet Potatoes
The Mentalist - 1x19 - A Dozen Red Roses
The Mentalist - 1x20 - Red Sauce
The Mentalist - 1x21 - Miss Red
The Mentalist - 1x22 - Blood Brothers
The Mentalist - 1x23 - Red John's Footsteps


Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.

<< The Mentalist (TV Series 2008) The Mentalist Season 2 >>


Saagaraya TV Series, The Mentalist TV Series එක, The Mentalist Complete Season 1, The Mentalist ටීවී සීරිස් එකේ පළමු වන Season එක,

No comments:

Post a Comment