The Mentalist Season 2 - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Thursday, February 23, 2012

The Mentalist Season 2

The Mentalist Season 2

ඔයාලා මේ වෙනකොට The Mentalist කතා මාලාවේ පළවෙනි Season එක බලලා ඇතිනේ. ජේන් කියන්නේ කවුද? එයත් එක්ක CBI එකේ වැඩ කරන කට්ටියව ගැන තොරතුරු එහෙමත් ඔයාලා මේ වෙනකොට දන්නවා. ඒවගේම ජේන් අල්ලගන්න උත්සහ කරන රෙඩ් ජෝන් කියන මිනීමරුවා ගැනත් තොරතුරු දැනගන්න ඔයාලාට පළවෙනි Season එකෙන් පුලුවන්.. ඉතින් අද ඔයාලට දෙවන Season එක Download කරගන්න පුලුවන්. පළවෙනි සීසන් එක ඉවර වෙන්නේ රොස්ලින් කියලා කෙනෙක්ගෙන් රෙඩ් ජෝන් ගැන වැදගත් තොරතුරු වගයක් හොයාගත්තට පස්සේ. දෙවන සීසන් එකේ ආරම්භයේදිම CBI එකේ ප්‍රධානියා, මෙච්චර කාලයක් රෙඩ් ජෝන් ගැන පරික්ෂණ පවත්වපු  Lisbon ගේ කණ්ඩායම මේ පරික්ෂණ්යෙන් ඉවත් කරලා Sam Bosco ඇතුලු අලුත් කණ්ඩායමකට මේක භාරදෙනවා. ඒ ජේන් විසින් කරපු පොඩි පොඩි කරදර ටිකක් නිසා. ඉතින් ඉදිරියට මොනවා වෙයිද? රෙඩ් ජෝන්ව මේ සීසන් එකෙන් අල්ලගන්න පුලුවන් වෙයිද?

මම කලින් වතාවේ දුන්නනේ කතා මාලාවේ පළවෙනි සීසන් එක. මම හිතනවා ඔයාලා එක බලන්න ඇති කියලා.



LIST OF EPISODES

The Mentalist - 2x01 - Redemption
The Mentalist - 2x02 - The Scarlet Letter
The Mentalist - 2x03 - Red Badge
The Mentalist - 2x04 - Red Menace
The Mentalist - 2x05 - Red Scare
The Mentalist - 2x06 - Black Gold and Red Blood
The Mentalist - 2x07 - Red Bulls
The Mentalist - 2x08 - His Red Right Hand
The Mentalist - 2x09 - A Price Above Rubies
The Mentalist - 2x10 - Throwing Fire
The Mentalist - 2x11 - Rose-Colored Glasses
The Mentalist - 2x12 - Bleeding Heart
The Mentalist - 2x13 - Redline
The Mentalist - 2x14 - Blood in, Blood Out
The Mentalist - 2x15 - Red Herring
The Mentalist - 2x16 - Code Red
The Mentalist - 2x17 - The Red Box
The Mentalist - 2x18 - Aingavite Baa
The Mentalist - 2x19 - Blood Money
The Mentalist - 2x20 - Red All Over
The Mentalist - 2x21 - 18-5-4
The Mentalist - 2x22 - Red Letter
The Mentalist - 2x23 - Red Sky in the Morning


Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.


<< The Mentalist Season 1 The Mentalist Season 3 >>



Saagaraya TV Series, The Mentalist TV Series එක, The Mentalist Complete Season 2, The Mentalist ටීවී සීරිස් එකේ දෙවන Season එක, හොද කොලිටි, සයිස් එකෙන් අඩු, ඉංග්‍රීසී උපසිරස සමග,

No comments:

Post a Comment