Jab Tak Hai Jaan කියන්නේ 2012 වසරේදී ඉන්දියාවේ නිපදවපු, Romantic, Drama ගණයට ඇතුලත් වෙන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Yash Chopra විසිනුයි. ඒ වගේම මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ Aditya Chopra විසින් ඔවුන්ගේ Yash Raj Films කියන නිෂ්පාදන ආයතනය යටතෙයි.
Shahrukh Khan ව ප්‍රධාන චරිතයකට ගෙන කරන Yash Chopra ගේ 4 වෙනි චිත්‍රපටියයි මේක. ඒ වගේම මේ චිත්‍රපටිය විශේෂ වෙන්නේ 2004 තිරගත වුන Yash Chopra විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක් වන Veer-Zaara කියන චිත්‍රපටියෙන් පස්සේ අවුරුදු 8 කට පස්සේ Yash Chopra අතගහපු වැඩක් වීමයි. ඒ වගේම තව කාරණයකට මේක විශේෂ වෙනවා. ඒ තමා Yash Chopra ගේ අවසාන අධ්‍යක්ෂණය මේ චිත්‍රපටිය වීම. ඊට හේතුව 2012 ඔක්තෝබර් 21 වෙනිදා Yash Chopra නම් මහා දැවැන්ත සිනමාවේදියා දැයෙන් සමුගැනීමයි. ඔහුව හින්දි සිනමාවේ King of Romance යන අන්වර්තනාමයෙන් තමා හැදින්වුනේ. Yash Raj Films කියන චිත්‍රපටි නිෂ්පාදක සමාගමත් ඔහුගේම තමයි. මේ හින්දි සිනමා ලෝකයේ ඔහුගේ නාමය සදා අමරණීයයි.
ඉතින් මේ Jab Tak Hai Jaan කියන චිත්‍රපටියේ රගපාන නළු නිළියන් ගැන කතා කරොත් Shahrukh Khan, Katrina Kaif සහ Anushka Sharma ප්‍රධාන චරිත රගපානවා. Shahrukh Khan සහ Katrina Kaif පළමු වතාවට එකට අපිට මේ චිත්‍රපටියෙන් දැකගන්න පුලුවන්.
ඒ වගේම තව කියන්න විස්තර ගොඩාක් තිබුනත් මෙතනින් නතර කරන්නේ ලිපිය ගොඩාක් දිග වෙන නිසා. එහෙනම් අපි දැන් කතා සාරාංශය බලලා ඉමු.
තමන් හදවතින්ම ආදරය කරපු කෙනා තමන්ගෙන් වෙන් වුනාට පස්සේ ලන්ඩන් වල සිට ඉන්දියාවට එන Samar Anand, මරණයත් එක්ක සටන් කරන්න පුලුවන් රැකියාවක් හොයාගන්නවා. ඒ තමා ඉන්දියන් හමුදාවේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ රැකියාවක්. මොහු කිසිම ආරක්ෂක වැසුමක් පළදින්නේ නැතුවයි මේ බෝම්බ නිෂ්ක්‍රීය කරන්නෙ. ඇයි ඔහු එහෙම කරන්නේ? තමන්ගේ ජිවිතයට ආදරේ නැති වෙන්න හේතුව මොකද්ද? වසර 10 කට පසු ලන්ඩන් යන සමර්ට කලින් ආදරයම ආයෙත් ලබාගන්න පුලුවන් වෙයිද? එහෙම නැත්නම් තමන්ට සැබෑ ලෙසම ආදරය කරන කෙනෙක්ව හොයාගන්න පුලුවන් වෙයිද? මෙහෙම ප්‍රශ්ණ ගොඩාක් අහලා ඉතාම කෙටියෙන් කතා සාරාංශය මම අද ඔයාලට දුන්නේ විශේෂ හේතුවක් නිසා. ඒ මේ කතාව මම කියන්න ගියානම් ඔයාලගේ රසවින්දනයට බාදාවක් ඇති වෙනවා. මම කියනවට මේක Download කරගෙන බලන්න. හරිම ලස්සන කතාව. කාලෙකට පස්සේ ශාරුක් ඛාන්ගේ සුපිරි රංගනයක් දැකගන්න පුලුවන්.
මේ චිත්‍රපටිය Kashmir වල සහ London වල තමා රූගත කරලා තියෙන්නේ. ඒ වගේම මේ චිත්‍රපටියේ සංගීත කටයුතු A.R. Rahman මහතා විසින් සිදුකර ඇත.
තමන් හදවතින්ම ආදරය කරපු කෙනා තමන්ගෙන් වෙන් වුනාට පස්සේ ලන්ඩන් වල සිට ඉන්දියාවට එන Samar Anand, මරණයත් එක්ක සටන් කරන්න පුලුවන් රැකියාවක් හොයාගන්නවා. ඒ තමා ඉන්දියන් හමුදාවේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ රැකියාවක්. මොහු කිසිම ආරක්ෂක වැසුමක් පළදින්නේ නැතුවයි මේ බෝම්බ නිෂ්ක්‍රීය කරන්නෙ. ඇයි ඔහු එහෙම කරන්නේ? තමන්ගේ ජිවිතයට ආදරේ නැති වෙන්න හේතුව මොකද්ද? වසර 10 කට පසු ලන්ඩන් යන සමර්ට කලින් ආදරයම ආයෙත් ලබාගන්න පුලුවන් වෙයිද? එහෙම නැත්නම් තමන්ට සැබෑ ලෙසම ආදරය කරන කෙනෙක්ව හොයාගන්න පුලුවන් වෙයිද? මෙහෙම ප්‍රශ්ණ ගොඩාක් අහලා ඉතාම කෙටියෙන් කතා සාරාංශය මම අද ඔයාලට දුන්නේ විශේෂ හේතුවක් නිසා. ඒ මේ කතාව මම කියන්න ගියානම් ඔයාලගේ රසවින්දනයට බාදාවක් ඇති වෙනවා. මම කියනවට මේක Download කරගෙන බලන්න. හරිම ලස්සන කතාව. කාලෙකට පස්සේ ශාරුක් ඛාන්ගේ සුපිරි රංගනයක් දැකගන්න පුලුවන්.
Genre : Drama | Romance
Directed by : Yash Chopra
Produced by : Aditya Chopra
Starring : Shahrukh Khan, Katrina Kaif, Anushka Sharma
Distributed by : Yash Raj Films
Release date(s) : 12 November 2012 (Mumbai premiere), 13 November 2012 (India, United States, Europe)
Running time : 175 minutes
Country : India
Language : Hindi, English
මේ චිත්‍රපටිය Kashmir වල සහ London වල තමා රූගත කරලා තියෙන්නේ. ඒ වගේම මේ චිත්‍රපටියේ සංගීත කටයුතු A.R. Rahman මහතා විසින් සිදුකර ඇත.
3.02GB | 720p BRRip | Torrent

[FORMAT]:.......................[ MKV
[GENRE]:........................[ Drama | Romance
[FILE SIZE]:....................[ 3.02GB
[RESOLUTION]:...................[ 1280 x 544
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 24.000 FPS
[LANGUAGE ]:....................[ Hindi
[SUBTITLES]:....................[ English (SRT File)
[RUNTIME]:......................[ 02:57:00
[SOURCE]:.......................[ BD 50GB [DDR]

http://img546.imageshack.us/img546/1451/30375569.png
http://img826.imageshack.us/img826/4752/23199716.png
http://img580.imageshack.us/img580/7051/63258993.png
http://img827.imageshack.us/img827/3205/92859349.png
http://img855.imageshack.us/img855/1881/77613347.png
http://img96.imageshack.us/img96/3465/28541756.png
http://img688.imageshack.us/img688/4742/25387448.png
http://img51.imageshack.us/img51/2462/40399668.png
http://img824.imageshack.us/img824/9923/91102693.png
http://img692.imageshack.us/img692/1268/34358180e.png
http://img138.imageshack.us/img138/2982/93679471.png

Jab Tak Hai Jaan (2012) - Blu-Ray - x264 - 720p - mHD - DDR
Torrent Trackers :
පහලින් මේ Film එක IDM එකෙන් Download කරගන්න. PutLocker, FileSwap, Uptobox, 180upload... වගේ එවගෙන් Download කරොත් Resume කරන්නත් පුලුවන්.
1.3GB | 720p BRRip | Direct

[RELEASE DATE]………………[ 13 November 2012 (India)
[FORMAT]:…………………..[ Matroska (MKV)
[GENRE]:……………………[ Drama | Romance
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 1.36GB
[RESOLUTION]:……………….[ 1280x544
[LANGUAGE]:…………………[ Hindi
[SUBTITLES]:………………..[ muxed
[ORIGINAL RUNTIME]:………….[ 02:56:01
[RELEASE RUNTIME]:…………..[ 02:56:01
[SOURCE]:…………………..[ 720p.BluRay-[DDR]

http://img692.imageshack.us/img692/2034/jthjbr12urgrovecom11357.jpg

PutLocker
https://safelinking.net/p/8aa9d09fdb
FileSwap
https://safelinking.net/p/6bdb3b9fb9
Uptobox
https://safelinking.net/p/5ebcdd30ad
Single Links
http://savelinks.net/p/afe565c1b8
ඉංග්‍රීසි උපසිරස මෙතනින් Download කරගන්න.

Jab Tak Hai Jaan (2012) English Subtitle
Tags : Jab Tak Hai Jaan 2012 BRRip, jab tak hai jaan 2012 mkv, Jab Tak Hai Jaan (2012) 720p BRRip MKV, jab tak hai jaan 2012 download, Jab Tak Hai Jaan (2012) - [DDR] download, Jab Tak Hai Jaan (2012) English Subtitle, Download jab tak hai jaan 2012, Download JAB TAK HAI JAAN 2012 Hindi Movie, Download Jab Tak Hai Jaan 2012 Hindi 720p BRRip x264, Jab Tak Hai Jaan sinhala article, Jab Tak Hai Jaan (2012) 720P BRRip X264, Download Jab Tak Hai Jaan (2012) Blu-Ray 720P, jab tak hai jaan direct download, jab tak hai jaan direct link, Jab Tak Hai Jaan 2012 720p DvDRip, jab tak hai jaan download links, jab tak hai jaan brrip free download, Bollywood Movie Download, Download Jab Tak Hai Jaan 2012 BRRip 720p in High Quality, Single Link, Resumable Support
No comments:
Post a Comment