The Adventures of Tintin (2011) - යුනිකෝන් නැවේ අභිරහස - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Tuesday, February 21, 2012

The Adventures of Tintin (2011) - යුනිකෝන් නැවේ අභිරහස

The Adventures of Tintin (2011) - යුනිකෝන් නැවේ අභිරහස

ටින් ටින් කා‍ටුන් එක ඔයාලා හැම කෙනෙක්ම බලලා ඇතිනේ. ඒ වගේම Tin Tin කතන්දර පොත් එහෙම ඔයාලා කියවලා ඇතිනේ. ටින් ටින් මුලින්ම ආවේ චිත්‍ර කතාවක් විදිහට. ඊට පස්සේ ඒ කතා ඇතුලත් කරලා කතන්දර පොත් ගැහුවා. ඊටපස්සේ තමා කා‍ටුන් එක ආවේ. දැන් අලුතෙන්ම ස්පීල්බර්ග් මහත්තයා ටින් ටින් ඇනිමේෂන් චිත්‍රපටිය නිපදවලා තියනවා. ඉතින් මේ එකේ ඇනිමේෂන් ‍ෆිල්ම් එක. අද තමා හොද කොපියක් නිකුත් වුනේ.

The Crab with the Golden Claws (1941), The Secret of the Unicorn (1943) සහ  Red Rackham's Treasure (1944) කියන කතන්දර පොත් තුනේ කතාව එකතු කරලා තමා ස්ටීවන් ස්පීල්බර්ග් මහත්මයා මේ The Adventures of Tintin (2011) ඇනිමේෂන් චිත්‍රපටය නිපදවලා තියෙන්නේ. කතාව මීට වඩා කියන්න මම සුදානම් නෑ. මොකද ඔයාලට මේක ගොඩක් හුරු පුරුදු කතාවක්නේ. චිත්‍රපටය බලලම රසවිදින්න. ඉතින් සුපිරි අධ්‍යක්ෂකවරයෙක්, සුපිරි නිෂ්පාදකවරුන් යටතේ නිර්මාණය කෙරුන මේ සුපිරි ඇනිමේෂන් චිත්‍රපටය බලන්න ආසද?


මීට කලින් මම මේකේ Trailer එක දීලා තියනවා.


Genre : Animation | Action | Adventure
Directed by : Steven Spielberg
Produced by : Peter Jackson, Steven Spielberg, Kathleen Kennedy
Starring : Jamie Bell, Andy Serkis, Daniel Craig
Distributed by : Paramount Pictures, Columbia Pictures
Release date(s) : December 21, 2011 (United States)
Running time : 107 minutes
Country : United States, New Zealand, Belgium
Language : English


Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.


The Adventures of Tintin: The Secret of the Unicorn (2011) චිත්‍රපටිය, Saagaraya Movies, ක්‍රියාදාම, වික්‍රමාන්විත, ඇනිමේෂන්, පවුලේ සැමට, ළමයින්ට, ඉංග්‍රීසි චිත්‍රපටි, 3D චිත්‍රපටි,

No comments:

Post a Comment