The Adventures of Tintin (2011) Official Trailer

Saturday, November 19, 2011

The Adventures of Tintin (2011)

සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂකයෙකු වන Steven Spielberg විසින් අධ්‍යක්ෂණය කරන Steven Spielberg, Peter Jackson හා Kathleen Kennedy විසින් නිෂ්පාදනය කරන  The Adventures of Tintin (2011) චිත්‍රපටිය 2011 වසරේ දෙසැම්බර් 21 වන දින තිරගත වීමට නියමිතයි. මේ චිත්‍රපටියේ කතාවට පාදක වී තිබෙන්නේ The Adventures of Tintin කියන කා‍ටුන් එකේ ඇති The Crab with the Golden Claws (1941), The Secret of the Unicorn (1943) සහ Red Rackham's Treasure (1944) කියන කතා 3 යි.


Genre : Animation | Action | Adventure
Directed by : Steven Spielberg
Produced by : Peter Jackson, Steven Spielberg, Kathleen Kennedy
Starring : Jamie Bell, Andy Serkis, Daniel Craig, Nick Frost, Simon Pegg
Distributed by : Paramount Pictures, Columbia Pictures
Official Site : The Adventures of Tintin (2011) | Official Movie Site
Release date(s) : December 21, 2011 (United States)
Country : United States, New Zealand
Language : English




අලුත්ම ලිපි ඊමේල් මගින් ගෙන්වා ගන්න !

Subscribe via Email

Follow us!


Share this Article :

Post a Comment

 
Design By : Tharanga Darshana Ekanayaka
Copyright © 2011-2015. Saagaraya Blog - All Rights Reserved
Proudly Powered By Blogger
Home | About Me | Contact Me