ලස්සන එම්බ්‍රොස්ඩ් මොකප් එකක් හදාගමු - Photoshop Sinhala Tutorial - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Friday, August 20, 2021

ලස්සන එම්බ්‍රොස්ඩ් මොකප් එකක් හදාගමු - Photoshop Sinhala Tutorial

 

ලස්සන එම්බ්‍රොස්ඩ් මොකප් එකක් හදාගමු - Photoshop Sinhala Tutorial

අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අප සාදාගන්නා ඕනෑම ලෝගෝ එකක්, යම් කිසි මතුපිටක් මත කා වැදිලා තියන ආකාරය එන විදිහට ලස්සන මොකප් එකක් නිර්මාණය කරගන්න හැටියි. අපි මේ සදහා Photoshop මෘදුකාංගය භාවිතා කරනවා.



ඉතින් මේක ඇත්තටම හරි සරලව ඕනෑම කෙනෙකුට කරගන්න පුලුවන් දෙයක්. මම පැහැදිලිව කරන හැටි ඔයාලට පහලින් පෙන්නලා තියනවා. ඒක බලලා ඉන්නකො..




ඉතින් ඔය විදිහට තමා මේ වැඩේ කරගන්න තියෙන්නේ. හැමදාම කියනවා වගේ මම මේ කියල දෙන පොඩි දේ හරියට ඉගෙනගෙන මටත් වඩා හොදට ලස්සන නිර්මාණයක් කරන්න ට්‍රයි එකක් දෙන්න. පහලින් මම මේකට අදාල PSD ෆයිල් එක දිලා තියනවා ඒක ඔයාලට ඔනේනම් ගන්න.

Mockup PSD File


එහෙනම් අපි තවත් අලුත් දෙයක් අරගෙන ඉක්මනටම හමුවෙමු..



Saagaraya Tutorials, Photoshop Sinhala Tutorials, Embossed Mockup,

2 comments:

  1. sugath piyarathna mahathage anith poth oya laga thiyenawada?

    ReplyDelete
    Replies
    1. නෑ ඔය ටික තමා තියෙන්නේ

      Delete