Annotation ගැන හරියට දැනගමු - AutoCAD Tutorial - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Tuesday, October 26, 2021

Annotation ගැන හරියට දැනගමු - AutoCAD Tutorial

 


අද මම ඇවිත් ඉන්නේ ඔයාලට Autocad වල අලුත් දෙයක් කියලා දෙන්නයි. ඔයාලට මතක ඇති මම කලින් විඩියෝ 2ක් කරා ඕනෙම ස්කේල් එකකට Text සයිස් හදාගන්න හැටියි, Dimension හදාගන්න හැටියි ගැන. බැලුවේ නැත්නම් ඒ ටිකත් බලන්න පහලින්.


ඉතින් අද මම කියලා දෙන්න යන්නේ ඔය රාජකාරියම කරන්න පුලුවන් තවත් කෙටි ක්‍රමයක් වෙන Annotation කියන Option එක ගැනයි. නමුත් හොදට මතක තියාගන්න ඔය දෙකෙන්ම එකම දේ වුනාට අපිට දෙකම දැනගෙන ඉන්න වෙනවා මොකද භාවිතා කරන අවස්ථා වලදි මොකද්ද හොදට ගැලපෙන්නේ කියලා ඔයාලට ‍තෝරගන්න සිද්ද වෙන නිසා.

ඉතින් මේ Annotation ගැන වගේම මොනවද අපිට Annotative කරන්න පුලුවන්, කොහොමද ඒවා Annotative කරගන්නේ වගේ ගොඩක් ප්‍රශ්ණ වලට පිළිතුර මෙන්න. බලලා වැඩි විස්තර කතා කරමු.



ඩ්‍රෝවින් එක ඕනෙනම් මෙතනින් ගන්න.

AutoCAD Drawing - Drawing 2


ඉතින් අද මම කතා කරේ Text, Dimension, Hatch ගැන විතරයි. ඊට අමතරව අපිට Annotaion යෝදාගන්න පුලුවන් තව දේවල් කිපයක්ම තියනවා. ගෙදර වැඩක් විදිහට මොනවද ඒ කියලා හොයලා බලන්න. මම එකක් විඩියෝ එකේදි සදහන් කරා.. Leaders. මේ ගැන මම වෙනම විඩියෝ එකක් අරගෙන ඇවිත් කියලා දෙන්නම්. මොකද ඒකේ ගොඩක් දේවල් තියනවා මට කවර් කරන්න. ඒ අතරතුර තව Annotation විඩියෝ එකක් දාන්නම් අනිත් දේවල් සම්බන්ධයෙන්. මටත් තව ඉගෙන ගන්න තියනවනේ..

එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්, සුභ දවසක්, බයි බායි...

btw ඔයාලගේ අදහස් හා උදහස් ගොඩක් වටිනවා මට. අමතක නොකර දාලා යන්න.



#saagaraya tutorial #autocad sinhala, #saagaraya blog, #annotative scale, #annotation scale, #ප්‍රින්ට් , #ස්කේල්, #annotative text, #annotative dimension, #annotative hatch, #house plan, #නිවාස සැලසුම්, #sinhala tutorial, #ඔටෝකැඩ් සිංහලෙන්, #සිංහල ටියුටෝරියල්, #සරලව, #මුලසිට, #අකුරු සයිස් හදාගන්න, #scale, #ඩිමෙන්ෂන්, #ස්ටයිල්, #dimension, #Styles, #hatch, #හැච්

No comments:

Post a Comment