Making Of 2012 Movie - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Monday, September 26, 2011

Making Of 2012 Movie

2012 Movie - Making

දන්නවද 2012 ලෝක විනාශය 2009 දි වුනු හැටි. දැන් කට්ටිය කල්පනා කරනව ඇති මේ මොකද්ද කියන්න යන්නේ කියලා. අයියෝ අමතක වුනා. කට්ටිය දන්නවා මොකද්ද කියන්න යන්නේ කියලා. එහා පැත්තේ පිංතුරේ තියනවනේ. හරි හරි. ඒක ගැන තමයි කියන්න යන්නේ. තවම කියපු දේ ගැන නිච්චියක් නැත්නම් දැන ගන්න අද මම කියන්න යන්නේ, 2012 චිත්‍රපටය ගැනයි. අද චිත්‍රපටය මේ වන විට නොබලපු කෙනෙක් නෑ. ඒ වුනත් හිටියොත්. අනේ මන්දා...

ඉතින් අද මම කියන්න යන්නේ, මේ 2012 චිත්‍රපටය හැදුන හැටි ගැනයි. දැන් කට්ටිය මේක බලන්න හොද වෙලාවක් ‍තෝරගන්න. මොකද Video Clip ගෝඩාක් තියනවා. ඉතින් Internet එක Speed වෙලාවක් බලලා මේක බලන්න ගන්න.

දැන් මම මේ චිත්‍රපටය ගැන වෙන විස්තර ටිකක් කියන්නම්.

Genre : Action | Adventure | Drama
Directed by : Roland Emmerich
Produced by : Harald Kloser, Mark Gordon, Larry J. Franco
Starring : John Cusack, Chiwetel Ejiofor, Amanda Peet, Oliver Platt, Thandie Newton, Danny Glover, Woody Harrelson
Distributed by : Columbia Pictures
Release date(s) : November 13, 2009 (United States)
Running time : 158 minutes
Country : United States
Language : English



ඉතින් පහල තියනවා Video ටිකක්. අමාරුයි තමයි බලන්න. හැබැයි මම පොඩි වැඩක් කියලා දෙන්නම්. ඔයාලට එකපාර මේක බලන්න බැරිනම්, මුලින්ම හැම Video එකක්ම Open කරගෙන Youtube Link ටික Copy කරගන්න. ඊට පස්සේ ඒ link ටික Notepad එකක Save කරගෙන වැඩක් නැති වෙලාවක බලන්න. නැත්නම් කාලය අපරාදෙනේ..

එක්කෝ මම Link ටිකත් දෙන්නම්. ඔයාලා ඒ ටික Save කරගන්න. එක පාර බලනවනම් සෑහෙන වෙලාවක් යයි. මම මේක කිවේ ඔයාලගේ කාලය ඉතුරු කරගන්න. නැත්නම් මගේ වෙබ් අඩවියට වෙන වෙලාවක ඇවිත් ඉතුරු ටික බලන්න......

හරි හරි. දැන් එහෙනම් බලන්න. මම මේ කල්පනාකරේ මොනවද මැගහැරුනේ කියලා. මතකෙට එන විදිහටනම් මොනවත් මගහැරුනේ නෑ......

ආ තවදෙයක් මේකේ Videos 13ක් තියනවා. ඒවා පිළිවෙලක් කියලා නෑ. ඒ හින්දා මම මට අහුවුන ඒවා දැම්මා. සමහර ඒවා පිළිවෙලක් තියනවා. ඒවා මම ඒ පිළිවෙලට දාලා තියෙන්නේ.





















Youtube Links :



http://www.youtube.com/watch?v=TdHRrJACDtc
http://www.youtube.com/watch?v=2w10vLbQtNM


http://www.youtube.com/watch?v=r-4V5Wyz8Kk
http://www.youtube.com/watch?v=QTw_vJfH5fE
http://www.youtube.com/watch?v=lqAPwzixwrc


http://www.youtube.com/watch?v=fgAwSsjiE58


http://www.youtube.com/watch?v=5cQ3krVZgaw


http://www.youtube.com/watch?v=5qQ-Ea8KlRg
http://www.youtube.com/watch?v=qmVLGriBu1Y


Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.
(+) May 15, 2021: වැඩ කරන්නේ නැති යූ ටියුබ් විඩියෝ 4ක් ඉවත් කිරීමට සිදුවිය.


2012 චිත්‍රපටය හදපු හැටි, Saagaraya Making Videos, චිත්‍රපටි හදන හැටි, Making Of 2012 (2009)

No comments:

Post a Comment