Taken (2008) - පැහැරගැනීම - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Tuesday, October 2, 2012

Taken (2008) - පැහැරගැනීම

Taken (2008) - පැහැරගැනීම

අද මම ඔයාලග දෙන්න යන්නේ සුපිරි නළු Liam Neeson ප්‍රධාන චරිතය රගපාන 2008 තිරගත වුන සුපිරි චිත්‍රපටියක් වන Taken (2008) චිත්‍රපටියයි. දන්නවනේ ඉතින් Liam Neeson කියපුවාම කොහොම නළුවෙක්ද කියලා. මගෙ ආසම නළුවන්ගෙන් කෙනෙක් තමා මේ. තාත්තා කෙනෙක් තම දුවව බේරගන්න ප්‍රබල මැර කණ්ඩායමක් එක්ක සටන් වදින කතාවක් තමා මේ චිත්‍රපටියේ අඩංගුවෙන්නේ. IMDb රේටින් 7.9 ක් ලබාගෙන ජනප්‍රිය නළු නිළියන් ‍රැසක් රගන මේ චිත්‍රපටියේ කතා සාරාංශය පොඩ්ඩක් අපි මුලින්ම දැනගනිමු.

බ්‍රයන් කියන්නේ විශ්‍රාම ගියපු CIA එකේ වැඩ කරපු Spy කෙනෙක්. බ්‍රයන් තම දුව ඒ කියන්නේ Kim ට පුදුම විදිහකට ආදරෙයි. Lenore ගෙයි Bryan ගෙයි දුව තමා කිම් කියන්නේ. කිම් දැන් ඉන්නේ එයාගේ අම්මත් එක්ක සුළුපියා වන Stuart ගාව. ඉතින් දවසක් Kim ට අවස්තාවක් හම්බවෙනවා එයාගේ යාලුවා වන Amanda සමග පැරිස් යන්න. නමුත් කිම්ගේ වයස 18 ට අඩු නිසා රටින් පිට වෙන්න තාත්තගේ අවසරය ඔනේ. ඉතින් බ්‍රයන් නම් කියටවත් කැමති නෑ අවසරය දෙන්න. මොකද පොඩි කෙල්ලෝ දෙන්නෙක් තනියම පිටරට යනවට බ්‍රයන් අකමැති නිසා. ඒ වගේම දැන් රටේ තියන තත්වයත් එක්ක වෙන රටකට තනියෙන් යන එක අවධානම් කියලා බ්‍රයන් කිම්ට කියනවා. Lenore ත් බ්‍රයන්ව කැමති කරගන්න හදනවා. පිටරටවල් වල සිද්දවෙන දේවල් හොදට දන්න නිසා බ්‍රයන් කියනවා ටිකක් කල්පනා කරලා අවසරය දෙන්න බලන්නම් කියලා. ඉතින් තමන්ගේ දුව දුකෙන් ඉන්නවා බලාගෙන ඉන්න බැරිනිසා අවසරය හම්බවෙනවා කිම්ට පැරිස් යන්න.

පැරිසියට ලගාවුනාට පස්සේ Kim ටයි Amanda ටයි හම්බවෙනවා Peter කියලා කෙනෙක්. මේ Peter හොද යාලුවෙක් වගේ රගපාලා කිම් සහ අමැන්ඩා නැවතිලා ඉන්න තැන හොයාගන්නවා.

ටික වෙලාවකට පස්සේ කිම් තම තාත්තා වන බ්‍රයන්ට දුරකතන ඇමතුමක් දෙන විට දකිනවා අනවසරෙන් ගෙදරට ඇතුලු වුන පුද්ගලයන් කිප දෙනෙක් අමැන්ඩාව පැහැරගෙන යනවා. තමන් මේ දකින සියලුම විස්තර ඇය තාත්තට කියනවා. ඊලගට මොවුන් තම දුව වෙතට එන බව දැනගත් බ්‍රයන් කිම්ට කියනවා ඊලග කාමරයේ ඇද යට හැන්ගෙන්න කියලා. එසේ සැගවුනත් අවාසනාවකට ඔවුන් කිම්ව අල්ලගන්නවා. මොවුන් කිම්ව අල්ලගෙන යාමට ප්‍රථම, කිම් තමන්ට පේන හැම හැඩහුරු කමක්ම තාත්තට කියනවා.

වහාම ක්‍රියාත්මක වෙන බ්‍රයන්, ඊලග පැය ඇතුලත පැරිසියට පැමිණෙනවා. ඒ වගේම බ්‍රයන් තම යාලුවන් හරහා ලබාගත් තොරතුරු වලින් දැනගන්නවා දින 4 ක් ඇතුලත මේ දෙන්නව හොයාගන්න බැරිවුනොත් ආයේ කවදාවත් හොයාගන්න බෑ කියලා. ඒ වගේම මේ පැහැරගැනීම පි‍ටුපස සිටින්නේ Albanian ජාතියකන් පිරිසක් කියලත් දැනගන්නවා.

පැය 96 ක් ඇතුලත, තනියම, තමන්ගේ දුවවයි යාලුවවයි හොයාගන්න ඔනේ? පුලුවන් වෙයිද? බ්‍රයන් තම දුවව පැහැරගන්න වෙලේ ඔවුන්ට අනතුරු හැගවීමක් කරනවා.

" මම දන්නේ නෑ ඔයා කවුද කියලා. මම දන්නේ නෑ ඔයාට මොනදව ඔනේ කියලා. නමුත් ඔයා මගේ දුවට යන්න දුන්නේ නැත්නම්, මම ඔයාව හොයාගන්නවා. මම ඔයාව මරණවා"

(" I Don't Know Who You Are. I Don't Know What You Want. But You Don't Let My Daughter Go. I Will Find You. I Will Kill You ")

නමුත් ඔවුන් එක තඹේකට ගණන්ගන්නේ නෑ. ඔවුන් පවසන්නේ වචන 2 යි.

" Good Luck "

සැබැවින්ම බ්‍රයන්ට වාසනාව තියෙයිද?

Bryan Mills ගේ චරිතයට Liam Neeson නුත්, Kim සහ Lenore ගේ චරිත වලට පිළිවෙලින් Maggie Grace හා Famke Janssen රගපාන මේ චිත්‍රපටිය එක දිගට කිසිම කම්මැලිකමකින් තොරව නැරඹිය හැකියි.

Taken (2008) - Cast


චිත්‍රපටිය ගැන පොඩි තොරතුරු වගයක් පහල තියනවා. ඒවා ටිකත් බලලම Download කරගන්න. ඒ වගේම තව පොඩි කාරණාවක් කියන්න ඔනේ. ඒ තමා මේකේ දෙවෙනි කොටස, ඒ කියන්නේ Taken 2 චිත්‍රපටියත් දැන් නිකුත් වෙලා තියෙන්නේ. එකෙත් හොද කොපියක් ආපු ගමන් ඔයාලට ලබාදෙන්නම්.

Genre : Action | Crime | Thriller
Directed by : Pierre Morel
Produced by : Luc Besson
Starring : Liam Neeson, Famke Janssen, Maggie Grace, Xander Berkeley, Katie Cassidy, Leland Orser, Olivier Rabourdin, Holly Valance, Jon Gries
Distributed by : 20th Century Fox (International), EuropaCorp (France)
Release date(s) : 27 February 2008
Running time : 93 minutes
Country : France
Language : English, French, Albanian, Arabic


550MB | 720p BRRip | Torrent

INFORMATION

[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Action | Crime | Thriller
[FILE SIZE]:....................[ 550MB
[RESOLUTION]:...................[ 1280x544
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English
[RUNTIME]:......................[ 1h 33mn
[SOURCE]:.......................[ 720p



DOWNLOAD

Taken (2008)[Unrated]Extended Cut 720p BrRip x264 - YIFY
Info Hash: BD30B9E63D47F57F5C3FE4C4E80D10CE8B2A1F21


Torrent Trackers :



http://inferno.demonoid.me:3414/announce

http://tracker.yify-torrents.com/announce

udp://tracker.yify-torrents.com/announce

udp://tracker.1337x.org:80/announce

http://exodus.desync.com/announce

http://t1.pow7.com/announce

udp://tracker.1337x.org:80/announce

http://exodus.desync.com/announce

http://eztv.tracker.prq.to/announce

http://pow7.com/announce

http://tracker.torrent.to:2710/announce

udp://tracker.publicbt.com:80/announce

udp://tracker.istole.it:80/announce

udp://tracker.openbittorrent.com:80/announce

http://121.14.98.151:9090/announce

http://9.rarbg.com:2710/announce

http://tracker.thehunter.com:6969/announce

http://tracker.yibis.com:6969/announce

http://tracker1.wasabii.com.tw:6969/announce

http://tracker.yibis.com/announce.php

http://tracker.coppersurfer.tk:6969/announce

http://inferno.demonoid.me:3414/announce

http://exodus.desync.com/announce

udp://fr33domtracker.h33t.com:3310/announce

udp://tracker.1337x.org:80/announce

http://t1.pow7.com/announce

udp://tracker.istole.it:80/announce

udp://tracker.publicbt.com:80/announce

udp://tracker.openbittorrent.com:80/announce

http://pow7.com/announce

http://tracker.yify-torrents.com/announce

udp://tracker.openbittorrent.com/announce


1.3GB | 1080p BRRip | Torrent

INFORMATION

[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Action | Thriller
[FILE SIZE]:....................[ 1.3GB
[RESOLUTION]:...................[ 1920x816
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English (SRT File)
[RUNTIME]:......................[ 1h 33mn
[SOURCE]:.......................[ 1080p



DOWNLOAD

Taken (2008)[Unrated]Extended Cut 720p BrRip x264 - YIFY
Info Hash: 3526E87D5D6B24F4F8A0B1A9575F7FACEE81DC3B


Torrent Trackers :



udp://tracker.istole.it:80/announce

udp://tracker.publicbt.com:80/announce

udp://tracker.openbittorrent.com:80/announce

http://tracker.coppersurfer.tk:6969/announce

http://tracker1.wasabii.com.tw:6969/announce

http://tracker.yibis.com:6969/announce

http://121.14.98.151:9090/announce

http://tracker.yibis.com/announce.php

http://tracker.trackerfix.com:80/announce

http://9.rarbg.com:2710/announce

udp://tracker.publicbt.com:80/announce

http://inferno.demonoid.me:3414/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.istole.it:80/announce

udp://fr33domtracker.h33t.com:3310/announce

udp://tracker.1337x.org:80/announce

udp://tracker.ccc.de:80/announce

http://tracker.yify-torrents.com/announce

udp://tracker.openbittorrent.com/announce


ඉංග්‍රීසී උපසිරස වෙනවම Download කරගන්න ඔනෙනම් මෙතනින් ගන්න.

SUBTITLE

Taken (2008) English Subtitle




Taken 2 (2012) >>



Taken (2008) චිත්‍රපටිය, Saagaraya Movies, ක්‍රියාදාම, අපරාධ, ත්‍රාසජනක, ඉංග්‍රීසි චිත්‍රපටි,

No comments:

Post a Comment