Albanian ජාතිකයන් පිරිසක් තමන්ගේ දුවව පැරිසියේදී පැහැරගත්ත අවස්තාවේ පැරිසියටම ගිහින් ඔවුන්ගෙන් තම දුවව බේරගත්ත බ්‍රයන් ගැන ඔයාලට මතක ඇතිනේ. මේ සිදුවීම වෙන්නේ Taken (2008) කියන චිත්‍රපටියේ. ඉතින් ඔය චිත්‍රපටියේදි තම දුවව පැහැරගත් කණ්ඩායමේ නායකයා බ්‍රයන් අතින් මිය යනවා. 2012 නිකුත් වුන Taken 2 චිත්‍රපටියේ පටන් ගැන්ම තියෙන්නේ ඔන්න ඔතනින්. ඒ මිය ගිය පුද්ගලයාගේ පියා සහ බ්‍රයන් අතින් මිය ගිය පුද්ගලයන්ගේ සහොදරවරුන් එකතු වෙලා මේ පාර බ්‍රයන්ව අල්ලගන්නයි Plan කරන්නේ. ඉතින් ඔය කිසිවක් නොදන්න බ්‍රයන් Istanbul වල ආරක්ෂක කටයුත්තකට ගිහින් ඉන්නේ. බ්‍රයන් සමග නිවාඩුවක් ගත කරන්න ඔහුගේ දුව වන Kim සහ හිටපු බිරිද Lenore පැමිණෙනවා.. ඉතින් හිතපු නැතිවෙලාවක Istanbul වලදි ඔවුන්ට ප්‍රහාරයක් එල්ල වෙනවා. ඉතින් Bryan ට සහ Kim, Lenore දෙදෙනාට මොනවා වෙයිද? මේ 2012 ඔක්තොම්බර් 5 වෙනිදා තිරගතවීම ඇරඹු Taken චිත්‍රපටියේ දෙවන කොටස වන Taken 2 චිත්‍රපටියයි.
සුපිරි නළු Liam Neeson ප්‍රධාන චරිතය රගපාන මේ Taken (2008) චිත්‍රපටිය අතිසාර්ථක අන්දමින් තිරගතවීම නිසා චිත්‍රපටියේ නිෂ්පාදක Luc Besson, මෙහි දෙවනි කොටසත් නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඔයාලට මම මේ වෙනකොට මෙහි පළවෙනි කොටස දීලා තියෙන්නේ. ඒ චිත්‍රපටිය බලලා නැත්නම් පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න.
Taken (2008) - පැහැරගැනීම
කලින් චිත්‍රපටිය Pierre Morel විසින් අධ්‍යක්ෂණය කරත්, මේ Taken 2 චිත්‍රපටියේ අධ්‍යක්ෂණය Olivier Megaton හට පැවරී තිබුනා. මේ චිත්‍රපටි දෙකටම නිෂ්පාදනයෙන් සහය දක්වලා තියෙන්නේ Luc Besson. ඉතින් මේ වෙනකොට Taken 2 චිත්‍රපටියත් ඉතා සාර්ථක අන්දමින් තිරගත වීම අරඹලා තියෙන්නේ. ඒ නිසා අපිට මේ Taken චිත්‍රපටි මාලාවේ 3 වෙනි චිත්‍රපටියකුත් පැමිණෙයි කියලා බලාපොරොත්තුවක් තබාගන්න පුලුවන්. තව වැඩි විස්තර පසුවට කියන්න ඉතුරු කරගෙන මේ Taken 2 චිත්‍රපටියේ පොඩි විස්තර ටිකක් බලාගෙන මේක Download කරගන්න.
Genre : Action | Crime | Thriller
Directed by : Olivier Megaton
Produced by : Luc Besson
Starring : Liam Neeson, Maggie Grace, Famke Janssen, Leland Orser, Jon Gries, D.B. Sweeney, Rade Šerbedžija
Distributed by : EuropaCorp Distribution (France), 20th Century Fox (United States)
Release date(s) : 7 September 2012 (Deauville Film Festival), 3 October 2012 (France), 5 October 2012 (United States)
Running time : 91 minutes
Country : France
Language : English
1.55GB | 1080p BRRip | Torrent

[FORMAT]:.......................[ MKV
[GENRE]:........................[ Action | Crime | Thriller
[FILE SIZE]:....................[ 1.55 GB
[RESOLUTION]:...................[ 1920x808
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English
[RUNTIME]:......................[ 98 mins

http://i.imgur.com/dCQIg.jpg
http://i.imgur.com/N8mYa.jpg

Taken 2 (2012) [UNRATED EXTENDED] 1080p BrRip x264 - YIFY
Torrent Trackers :
700MB | 720p BRRip | Torrent

[FORMAT]:.......................[ MKV
[GENRE]:........................[ Action | Crime | Thriller
[FILE SIZE]:....................[ 700MB
[RESOLUTION]:...................[ 1280x536
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English
[RUNTIME]:......................[ 98 mins

http://i.imgur.com/Be8M4.png
http://i.imgur.com/Ww81y.png
http://i.imgur.com/YiMi8.png

Taken 2 (2012) [UNRATED EXTENDED] 720p BrRip x264 - YIFY
Torrent Trackers :
600MB | 720p HDRip | Torrent

[FORMAT]:.......................[ MKV
[GENRE]:........................[ Action | Crime | Thriller
[FILE SIZE]:....................[ 600MB
[RESOLUTION]:...................[ 1280x544
[ASPECT RATIO]:.................[ 2.40:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English
[RUNTIME]:......................[ 1h 32mn
[SOURCE]:.......................[ HDRip AC3 2 0 x264-DQ1

http://old.rapidimg.org/images/kcypx.jpg
http://old.rapidimg.org/images/HoF8O.jpg
http://old.rapidimg.org/images/Eqws.jpg
http://old.rapidimg.org/images/Rl4bx.jpg

Taken 2 (2012) 720p HDRip 600MB-Ganool
Torrent Trackers :
ඉංග්‍රීසි උපසිරස මෙතනින් Download කරගන්න.

Update : 2013/01/05
BRRip පිටපත සදහා Post එක Update කරන ලදී..
BRRip පිටපත සදහා Post එක Update කරන ලදී..
Tags : Taken 2 2012 HD DvDrip BRrip Mkv, Taken 2 (2012) - English subtitles, taken 2 torrent, Taken 2 2012, Taken 2 (2012) 720p HDRip 600MB Ganool, HDRip 720p 600MB, HDRip AC3 2 0 x264-DQ1, Taken 2 (2012) 720p High Quality, Taken 2 - Sinhala Review, Taken 2 (2012) DVD Rip, HD quality, Taken 2 (2012) 600MB High Quality,Taken 2 (2012) Extended Cut BRRip, taken 2 brrip mkv, taken 2 brrip download, Taken 2 (2012) 720p BrRip x264, Download Taken 2 (2012) UNRATED EXTENDED BRRip x264, Download Taken 2(2012)BluRay 1080p x264, Taken 2 (2012) BluRay 1080p, Taken 2 brrip mkv torrent, Taken 2 (2012) [UNRATED EXTENDED] 720p BrRip x264, Taken 2 (2012) [UNRATED EXTENDED] 1080p BrRip x264,
Sinhala upaairasa nadda
ReplyDeleteSinhsla sub one
ReplyDelete