Fast Five (2011) Official Trailer - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Saturday, August 20, 2011

Fast Five (2011) Official Trailer

Fast Five Official Trailer

Fast and Furious කතා මාලාවේ පස් වන කතාව තමා Fast Five (2011) කියන්නේ. මීට කලින් The Fast and the Furious: Tokyo Drift (2006) චිත්‍රපටිය හා Fast & Furious (2009) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු Justin Lin තමා මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. කලින් චිත්‍රපටි වල රංගනයෙන් දායකත්වය දුන් Vin Diesel, Paul Walker ආදී නළු නිළියක් ‍රැසක් මේකෙත් දායකත්වය දෙනවා. ඒ වගේම පලමු වන වරට Fast and Furious කතා මාලාවට සුපිරි නළුවෙක් වන Dwayne Johnson මේ චිත්‍රපටියෙන් සම්බන්ධ වෙනවා.


Genre : Action | Crime | Drama
Directed by : Justin Lin
Produced by : Neal H. Moritz, Vin Diesel, Michael Fottrell
Starring : Vin Diesel, Paul Walker, Jordana Brewster, Tyrese Gibson, Chris Bridges, Matt Schulze, Sung Kang, Dwayne Johnson
Distributed by : Universal Pictures
Official Site : Fast Five (2011) | Official Movie Site
Release date(s) : April 29, 2011 (United States)
Country : United States
Language : English





Fast Five (2011), Official Trailer

No comments:

Post a Comment