Fast and Furious කතා මාලාවේ පස් වන කතාව තමා Fast Five (2011) කියන්නේ. මීට කලින් The Fast and the Furious: Tokyo Drift (2006) චිත්‍රපටිය හා Fast & Furious (2009) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු Justin Lin තමා මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. කලින් චිත්‍රපටි වල රංගනයෙන් දායකත්වය දුන් Vin Diesel, Paul Walker ආදී නළු නිළියක් රැසක් මේකෙත් දායකත්වය දෙනවා. ඒ වගේම පලමු වන වරට Fast and Furious කතා මාලාවට සුපිරි නළුවෙක් වන Dwayne Johnson මේ චිත්‍රපටියෙන් සම්බන්ධ වෙනවා.
| Genre : | Action | Crime | Drama |
| Directed by : | Justin Lin |
| Produced by : | Neal H. Moritz, Vin Diesel, Michael Fottrell |
| Starring : | Vin Diesel, Paul Walker, Jordana Brewster, Tyrese Gibson, Chris Bridges, Matt Schulze, Sung Kang, Dwayne Johnson |
| Distributed by : | Universal Pictures |
| Official Site : | Fast Five (2011) | Official Movie Site |
| Release date(s) : | April 29, 2011 (United States) |
| Country : | United States |
| Language : | English |

No comments:
Post a Comment