The Mentalist Season 5

Monday, May 6, 2013

The Mentalist Season 5

The Mentalist TV Series එකේ අලුත්ම Season එක තමා Season 5. ඉතින් මේක පටන් අරගෙන තවම වැඩි දවසක් නෑ. 2012 සැප්තැම්බර් 30 වෙනිදා තමා මේ  Season 5 එකේ 1 වෙනි Episode එක  විකාශය වුනේ.. ඒ  CBS නාලිකාවේ. ඉතින් සැප්තැම්බර් 30 වෙනිදා ඉදන් හැම ඉරිදාවකම මේ TV Series එකෙන් එක කොටසක් විකාශය වෙනවා. ඉතින් මම හැම සදුදාවකම අලුත් Episode එකක් ඔයාලට ලබා දෙනවා. පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. අලුතෙන් එන එන Episodes වලට අලුත් ලිපි දාන්න බලාපොරොත්තුවක් නෑ. මේ ලිපියමයි Update කරන්නේ. 



මම මේක ඔයාලට ලබාදෙන්න බලාපොරොත්තු වෙන්නේ එක එක Episode. ඔයාලට මම Mediafire, Torrent.... ආදී විවිධ File Sharing අඩවි වලින් Download කරගන්න Download Link දෙන්නම්. ඔයාලට කැමති එකකින් Download කරගන්න. මේ අඩවි වලින් File Remove වෙන්න තියන අවධානම වැඩි නිසා ඔයාලට පුලුවන් තරම් ඉක්මනට මේවා Download කරගන්න. Link එක වැඩ කරන්නේ නැත්නම් Comment එකක් දාලා කියන්න. සම්පුර්ණයෙන්ම මේ Season එක විකාශය වෙලා ඉවර වුනහම, ඔයාලට මම Complete Season එකම තියන Torrent ලින්ක් එකක් ලබාදෙන්නම්

The Mentalist - 5x01 - The Crimson Ticket

Sep. 30, 2012
පස්වන Season එක ආරම්භයේ සිටම ජේන්, දැනට අත් අඩංගුවට අරගෙන සිටින Lorelei ගෙත් Red John ගෙත් අතර සම්බන්ධය හොයන්න උත්සහ ගන්නවා. මේ අතරේ CBI Team එකට සිද්ද වෙනවා FBI එකත් එක්ක එකතුවෙලා හොටෙල් සේවකයෙක්ගේ මිනීමැරුමක් ගැන පරීක්ෂණ පවත්වන්න.

Format : mkv
Release : The Mentalist S05E01 480p HDTV x264
Size : 165 MB
Release Date : Oct. 7, 2012
Duration : 43 Minutes
SCREENSHOT :
http://i.imgur.com/jzCIX.jpg
http://i.imgur.com/P4EMd.jpg
http://i.imgur.com/Tm7rT.jpg



The Mentalist - 5x02 - Devil's Cherry

Oct. 7, 2012
ජේන්ගේ දුවයැයි කියාගත් කෙනෙක් එකපාරටම මතුවෙනවා. මේ අතරේ CBI එක දියමන්ති ඔපදමන්නෙකුගේ මිනීමැරුමක් ගැන පරික්ෂණ පවත්වනවා.

Format : mkv
Release : The Mentalist S05E02 480p HDTV x264
Size : 165 MB
Release Date : Sep. 30, 2012
Duration : 43 Minutes
SCREENSHOT :
http://i.imgur.com/9rmQv.jpg
http://i.imgur.com/nfNef.jpg
http://i.imgur.com/bXhPY.jpg



The Mentalist - 5x03 - Not One Red Cent

Oct. 14, 2012
බැංකු සේවකයෙක්ගේ මිනිමැරුමක් සම්බන්ධයෙන් ජේන් සහ CBI Team එක පරික්ෂණ පවත්වනවා. මේ අතරේ CBI එකයි FBI එකයි අතර ඇතිවන ගැ‍ටුමට ලිස්බන් මැදිහත්වෙලා ඒක විසදන්න උත්සහාකරනවා.

Format : mkv
Release : The Mentalist S05E03 480p HDTV x264
Size : 150 MB
Release Date : Oct. 14, 2012
Duration : 43 Minutes
SCREENSHOT :
http://i.imgur.com/Es38C.jpg
http://i.imgur.com/U35QQ.jpg
http://i.imgur.com/7wKuM.jpg



The Mentalist - 5x04 - Blood Feud

Oct. 21, 2012
පොඩි නගරයක සිටින කල්ලි 2 ක් අතර ඇතිවන ගැ‍ටුමක් සම්බන්ධයෙන් CBI Team එක පරික්ෂණ පවත්වනවා. මේ අතර රිස්බිගේ තාත්තත් සිටිනවා. ඔහු මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද?

Format : mkv
Release : The Mentalist S05E04 480p HDTV x264
Size : 165 MB
Release Date : Oct. 21, 2012
Duration : 43 Minutes
SCREENSHOT :
http://i.imgur.com/7WyeF.jpg?1



The Mentalist - 5x05 - Red Dawn

Oct. 28, 2012
මෙච්චර කල් CBI එකට උදව් කරපු පැට්‍රික් ජේන්, CBI Team එකට එකතුවුනේ කොහොමද කියලා අද Episode එකෙන් බලාගන්න පුලුවන්.

Format : mkv
Release : The Mentalist S05E05 480p HDTV x264
Size : 170 MB
Release Date : Oct. 28, 2012
Duration : 43 Minutes
SCREENSHOT :
http://i.imgur.com/3XTlr.jpg
http://i.imgur.com/HG70U.jpg
http://i.imgur.com/kQM7b.jpg
http://i.imgur.com/W7ygM.jpg



The Mentalist - 5x06 - Cherry Picked

Nov. 4, 2012
ජේන්, Lorelei බන්ධනාගාරයෙන් පැනලා ගිය හැටි ගැන තවමත් තොරතුරු හොයනවා. මේ අතරේ CBI Team එකට පැහැරගැනීමක් සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන්න සිදුවෙනවා..

Format : mkv
Release : The Mentalist S05E06 480p HDTV x264
Size : 160 MB
Release Date : Nov. 4, 2012
Duration : 43 Minutes
SCREENSHOT :
http://lookpic.com/O/i2/391/N0OjduHS.jpeg



The Mentalist - 5x07 - If It Bleeds, It Leads

Nov. 11, 2012
මේ පාර CBI Team එකට විසදන්න වෙලා තියෙන්නේ වාර්තාකාරියක්ගේ මරණයක් සම්බන්ධ පරික්ෂණයක්..

Format : mkv
Release : The Mentalist S05E07 480p HDTV x264
Size : 160 MB
Release Date : Nov. 11, 2012
Duration : 43 Minutes
SCREENSHOT :
http://i.imgur.com/aJxDc.jpg
http://i.imgur.com/wjEJu.jpg
http://i.imgur.com/VPii0.jpg



The Mentalist - 5x08 - Red Sails in the Sunset

Nov. 18, 2012
පැට්‍රික් ජේන්ට මේ පාරනම් Lorelei හොයාගන්න පුලුවන් වෙනවා. Lorelei මගින් Red John ගැන තොරතුරු හොයාගන්න තමා ජේන් උත්සහ කරන්නේ..

Format : mkv
Release : The Mentalist S05E08 480p HDTV x264
Size : 180 MB
Release Date : Nov. 18, 2012
Duration : 43 Minutes
SCREENSHOT :
http://i.imgur.com/YBv8z.jpg
http://i.imgur.com/kleKM.jpg
http://i.imgur.com/mIRbB.jpg
http://i.imgur.com/yxywI.jpg



The Mentalist - 5x09 - Black Cherry

Nov. 25, 2012
මේ පාර CBI Team එකට Salesman කෙනෙකුගේ අභිරහස් මිනීමැරුමක් ගැන පරික්ෂණයක් පවත්වන්න සිදුවෙලා. ඒ අතරතුර ජේන්, රෙඩ් ජෝන් යැයි සැක කෙරෙන පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක් හදනවා..

Format : mkv
Release : The Mentalist S05E09 480p HDTV x264
Size : 170 MB
Release Date : Nov. 25, 2012
Duration : 43 Minutes
SCREENSHOT :
http://i.imgur.com/oOvHD.jpg
http://i.imgur.com/74c5f.jpg
http://i.imgur.com/wkq95.jpg



The Mentalist - 5x10 - Panama Red

Dec. 9, 2012
CBI Team එක උද්හිද විද්‍යාඥයෙක්ගේ මිනීමැරුමක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. මේ අතර Rapid Response Team එකත් එක්ක කරන වැටලීමකදී Cho ට නැවතත් Summer ව මුනගැහෙනවා.. .

Format : mkv
Release : The Mentalist S05E10 480p HDTV x264
Size : 170 MB
Release Date : Dec. 9, 2012
Duration : 43 Minutes
SCREENSHOT :
http://i.imgur.com/bnVIO.jpg
http://i.imgur.com/3fgNd.jpg
http://i.imgur.com/cpaxq.jpg



The Mentalist - 5x11 - Days of Wine and Roses

Jan. 6, 2013
ජේන් සහ CBI Team එක Modeler කෙනෙක්ගේ මිනීමැරුමක් ගැන පරික්ෂණ පවත්වනවා. ඒ අතරේ Lisbon, තොරතුරු හොයන්න ගන්නවා Tommy Volker ගැන කලින් සිදු වුන මිනීමැරුමක් සම්බන්ධයෙන්.

Format : mkv
Release : The Mentalist S05E11 480p HDTV x264
Size : 160 MB
Release Date : Jan. 6, 2013
Duration : 43 Minutes
SCREENSHOT :
http://i.imgur.com/970xE.jpg
http://i.imgur.com/yNCNl.jpg
http://i.imgur.com/QrtYc.jpg



The Mentalist - 5x12 - Little Red Corvette

Jan. 13, 2013
CBI ටීම් එක භූ විද්‍යාඥයෙක්ගේ මරණයක් සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන අතර එම මරණයට Tommy Volker ගෙත් සම්බන්ධයක් ඇතිබව අනාවරණය වෙයි. එම සාක්ෂි මගින් Tommy Volker ව අල්ලා ගැනිමට Lisbon උත්සහකරයි.

Format : mkv
Release : The Mentalist S05E12 480p HDTV x264
Size : 160 MB
Release Date : Jan. 13, 2013
Duration : 43 Minutes
SCREENSHOT :
http://i.imgur.com/BjnUC.jpg
http://i.imgur.com/qxy64.jpg
http://i.imgur.com/qxy64.jpg



The Mentalist - 5x13 - The Red Barn

Jan. 27, 2013
අවුරුදු ගණනාවකට පෙර සිදුවූ මිනීමැරුමක් ගැන CBI Team එක පරික්ෂණ පවත්වනවා. කවුරුවත් හිතුවේ නැති විදිහට Red John ගැන තොරතුරු ටිකක් මේ Case එක තුලින් හෙළිවෙනවා.

Format : mkv
Release : The Mentalist S05E13 480p HDTV x264
Size : 160 MB
Release Date : Jan. 27, 2013
Duration : 43 Minutes
SCREENSHOT :
http://i.imgur.com/gNfbs8f.jpg
http://i.imgur.com/lfP7Yfa.jpg
http://i.imgur.com/79k0aff.jpg



The Mentalist - 5x14 - Red in Tooth and Claw

Feb. 17, 2013
මේ පාර ජේන් ඇතුලු CBI Team එක විසදන්න වෙලා තියෙන්නේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටි Linda කියලා සිසුවියක්ගේ මිනී මැරුමක් සම්බන්ධයෙන්...

Format : mkv
Release : The Mentalist S05E14 480p HDTV x264
Size : 140 MB
Release Date : Feb. 17, 2013
Duration : 40 Minutes
SCREENSHOT :
http://i.imgur.com/8knbuih.jpg
http://i.imgur.com/eweOlQ0.jpg
http://i.imgur.com/JCpPKY0.jpg



The Mentalist - 5x15 - Red Lacquer Nail Polish

Mar. 3, 2013
CBI Team එකට මේ පාර පරික්ෂණ පවත්වන්න වෙලා තියෙන්නේ Elderly Heiress කියලා කෙනෙක්ගේ මිනීමැරුමක් සම්බන්ධයෙන්. සැකකාරයෝ ගොඩක් ඉන්නවා නමුත් එක්කෙනෙක්වත් මේ මිනීමැරුමට ගැලපෙන්නේ නෑ. අවසානයේ ජේන් තමා මේ ගැටලුව විසදන්නේ..

Format : mkv
Release : The Mentalist S05E15 480p HDTV x264
Size : 150 MB
Release Date : Mar. 3, 2013
Duration : 42 Minutes
SCREENSHOT :
http://i.imgur.com/cCZWIg6.jpg
http://i.imgur.com/pg4WpkC.jpg
http://i.imgur.com/S1WqhXf.jpg



The Mentalist - 5x16 - There Will Be Blood

Mar. 10, 2013
Lorelei, තම සොහොයුරියව ඝාතනය කරපු මිනීමරුවන් සොයාගෙන යනවා. මේ සියල්ල පසුපස සිටින්නේ Red John කියලා හෙළිවෙනවා. මේ අතරේ CBI Team එක Lorelei ව අල්ලගන්න උත්සහ කරනවා.

Format : mkv
Release : The Mentalist S05E16 480p HDTV x264
Size : 140 MB
Release Date : Mar. 10, 2013
Duration : 42 Minutes
SCREENSHOT :
http://i.imgur.com/8dsMqTy.jpg
http://i.imgur.com/5dm0xy0.jpg
http://i.imgur.com/PFVgjiO.jpg



The Mentalist - 5x17 - Red, White and Blue

Mar. 17, 2013
Lucy Greene කියලා කෙනෙක්ගේ මිනීමැරුමක් සම්බන්ධයෙන් තමා මේ පාර CBI Team එකට පරික්ෂණ පවත්වන්න සිදුවෙලා තියෙන්නේ.

Format : mkv
Release : The Mentalist S05E17 480p HDTV x264
Size : 150 MB
Release Date : Mar. 17, 2013
Duration : 42 Minutes
SCREENSHOT :
http://i.imgur.com/MBaTjPq.jpg
http://i.imgur.com/H6kaiF0.jpg
http://i.imgur.com/xb0ePB6.jpg



The Mentalist - 5x18 - Behind the Red Curtain

Mar. 24, 2013
Sharon Warwick කියලා කෙනෙක්ගේ මිනීමැරුමක් ගැන පරික්ෂණ පවත්වන්න තමා මේ පාර CBI Team එකට සිදුවෙලා තියෙන්නේ. මේ අතර ඉස්පිරිතාලයේ ඉන්න Red John ගැන තොරතුරු දන්න ප්‍රධාන සැකකාරයෙක්ගෙන් තොරතුරු දැනගන්න ජේන් විමසිල්ලෙන් ඉන්නවා.

Format : mkv
Release : The Mentalist S05E18 480p HDTV x264
Size : 150 MB
Release Date : Mar. 24, 2013
Duration : 42 Minutes
SCREENSHOT :
http://i.imgur.com/uKSfwQM.jpg
http://i.imgur.com/jWqUJBy.jpg
http://i.imgur.com/V4uCQJs.jpg



The Mentalist - 5x19 - Red Letter Day

Apr. 14, 2013
ජේන් සහ CBI Team එකට මේ පාර Hollis Percy කියලා කෙනෙක්ගේ මිනීමැරුමක් ගැන පරික්ෂණ පවත්වන්න සිදුවෙනවා.

Format : mkv
Release : The Mentalist S05E19 480p HDTV x264
Size : 160 MB
Release Date : Apr. 14, 2013
Duration : 42 Minutes
SCREENSHOT :
http://i.imgur.com/nlAckFH.jpg
http://i.imgur.com/ERSaJfn.jpg



The Mentalist - 5x20 - Red Velvet Cupcakes

Apr. 21, 2013
Missy Roberts කියලා ගැහැණු කෙනෙක්ගේ මිනීමැරුමක් සම්බන්ධයෙන් තමා මේ පාර ජේන්ට සහ CBI Team එකට පරික්ෂණ පවත්වන්න සිද්ද වෙලා තියෙන්නේ.

Format : mkv
Release : The Mentalist S05E20 480p HDTV x264
Size : 150 MB
Release Date : Apr. 21, 2013
Duration : 43 Minutes
SCREENSHOT :
http://i.imgur.com/qX9n5IE.jpg
http://i.imgur.com/qnqs37V.jpg
http://i.imgur.com/QesEPyZ.jpg



The Mentalist - 5x21 - Red and Itchy

Apr. 28, 2013
අවුරුදු 9 ක් තිස්සේ J.J. LaRoche ගේ ගෙදර තිබුන අභිරහස් පෙට්ටියක් සොරුන් කීපදෙනෙක් විසින් හොරකම් කරනවා. LaRoche පෞද්ගලිකව ජේන්ගෙන් උදව් ඉල්ලනවා මේ පෙට්ටිය හොයාගන්න.

Format : mkv
Release : The Mentalist S05E21 480p HDTV x264
Size : 160 MB
Release Date : Apr. 28, 2013
Duration : 43 Minutes
SCREENSHOT :
http://i.imgur.com/12NCKNH.jpg
http://i.imgur.com/UUzM37t.jpg
http://i.imgur.com/RdBzq5q.jpg



The Mentalist - 5x22 - Red John's Rules

May 5, 2013
ජේන් ගාව තියන, Red John යැයි සැක කරන අයගේ ලිස්ට් එක අන්තිමේදි 7 දෙනෙක් දක්වා අඩුවෙනවා. මේ අතරේ Red John විසින් කරපු මීනීමැරුමක් ගැන පරික්ෂණ පවත්වන්න CBI එකට සිදුවෙනවා.

Format : mkv
Release : The Mentalist S05E22 480p HDTV x264
Size : 160 MB
Release Date : May 5, 2013
Duration : 43 Minutes
SCREENSHOT :
http://i.imgur.com/wHEbTY4.jpg
http://i.imgur.com/5rlR4tW.jpg
http://i.imgur.com/xtMbMOJ.jpg




The Mentalist Season 5 හේ කතා ටික මෙතනින් අවසාන වෙනවා. The Mentalist Season 6 පටන්ගත්ත ගමන්ම ඒ කතා ටිකත් එක්ක නැවත හමුවෙමු.


<< The Mentalist Season 4





Tags : The Mentalist Season 5, the mentalist season 5, the mentalist season 5 renewal, who is red john, the mentalist season, the mentalist, season 5, cbs, The Mentalist Season 5 episodes, the mentalist season 5 episode 25, the mentalist season 5 episode 23, the mentalist season 5 episode 24, the mentalist season 5 episode guide, the mentalist season 5 episode 1 download, the mentalist season 5 episode 15, filerio the mentalist s05e, the mentalist season 5 episode 2, the mentalist season 5 episode 1 release date, the mentalist season 5 free download, rapidshare the mentalist s05e, the mentalist season 5 480p, the mentalist season 5 english subtitle, the mentalist s05e01 480p hdtv x264, The Mentalist - Season 5 720p HDTV x264, the mentalist s05e01 480p hdtv x264 english subtitle, the mentalist s05e02 480p hdtv x264, glumbouploads the mentalist s05e, the mentalist s05e02 480p hdtv x264 english subtitle, Promo, mediafire the mentalist s05e, torrent the mentalist s05e, 180upload the mentalist s05e, uptobox the mentalist s05e, hipfile the mentalist s05e,


අලුත්ම ලිපි ඊමේල් මගින් ගෙන්වා ගන්න !

Subscribe via Email

Follow us!


Share this Article :

+ comments + 2 comments

December 2, 2012 at 9:54 PM

Hey man!....... awesome

December 5, 2012 at 5:30 AM

@ Chameera :

Thanks මචන් Comment එකට..

Post a Comment

 
Design By : Tharanga Darshana Ekanayaka
Copyright © 2011-2012. Saagaraya | සාගරය - All Rights Reserved
Proudly Powered By Blogger
Home | About Me | Contact Me