The Dark Knight Rises (2012) - නිහඩ ආරක්ෂකයාගේ පිබිදීම - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Saturday, November 17, 2012

The Dark Knight Rises (2012) - නිහඩ ආරක්ෂකයාගේ පිබිදීම

The Dark Knight Rises (2012) - නිහඩ ආරක්ෂකයාගේ පිබිදීම

Harvey Dent ගේ මරණයෙන් වසර 8 කට පසු Bane කියලා අලුත් ත්‍රස්තවාදියෙක්, ගෝතම් නගරයට පැමිණෙනවා. ඔහු පැමිණෙන්නේ Batman Begins (2005) කියන චිත්‍රපටියේ සිටි ත්‍රස්තවාදියෙකු වූ Ra's al Ghul ගේ බලාපොරොත්තුවක් ඉ‍ටු කරන්නයි. ඒ මුලු ගෝතම් නගරයම විනාශ කරන්න.

Harvey Dent ගේ මරණයේ වගකීම බාරගත්තට පසු කවදාවත් ආයේ බැට් මෑන් ගෝතම් නගරයේ පෙනීසිටියේ නෑ. ඒ වගේම Bruce Wayne නුත් වැඩිය සමාජයේ පෙනී සිටියේ නෑ. ඉතින් මේ Bane කියන ත්‍රස්තවාදියාට ඉතා පහසුවෙනවා ගෝතම් නගරයට පහර දෙන්න. Bane කියන්නේ උපායශීලි, ගොඩක් දක්ෂ, Ra's al Ghul ගේ ගෝලයෙක්. බැට් මෑන්ට වඩා වේගවත්. මේ තර්ජනයෙන් ගෝතම් නගරය ගලවා ගැනීමට බැට් මෑන්ට ආපසු එන්න සිදුවෙනවා. නමුත් මේ වෙද්දි බෑට් මෑන් දුර්වල වෙලා. බලාපොරොත්තු නැතිවෙලා. විශ්වාසය කැඩිලා. බේන් වගේ දක්ෂ උපක්‍රමශීලි සතුරෙක් එක්ක සටනට යන බැට් මෑන්ට මොනවා වෙයිද? ඉතින් මේ බැට් මෑන්ගේ අවසානයද?

Hope Is Lost, Faith Is Broken, A Fire Wil Rise. 
මේ බැට් මෑන්ගේ අලුත්ම චිත්‍රපටිය The Dark Knight Rises (2012).

Christopher Nolan විසින් අධ්‍යක්ෂණය කරනු බෑට් මෑන් කතා මාලාවේ 3 වෙනි කොටස තමා මේ The Dark Knight Rises කියන්නේ. මීට කලින් මම ඔයාලට ඉතුරු කොටස් 2 ක දීලා තියනවා. ඒ Batman Begins (2005) සහ The Dark Knight (2008). මේ The Dark Knight Rises චිත්‍රපටියේ විශේෂත්වය වන්නේ තවත් අලුත් චරිත දෙකක් එකතු වීමයි. ඒ තමා Robin සහ Catwoman කියන චරිත දෙක. කලින් චිත්‍රපටි වල වගේම Bruce Wayne ගේ සහ Batman ගේ චරිතයට පනපොවමින් Christian Bale සුපිරි රගපෑමක් කරනවා.


 චිත්‍රපටිය ගැන තව පොඩි විස්තර ටිකක් දැනගෙනම මේක Download කරගනිමු.

Genre : Action | Crime | Drama
Directed by : Christopher Nolan
Produced by : Emma Thomas, Christopher Nolan, Charles Roven
Starring : Christian Bale, Michael Caine, Gary Oldman, Anne Hathaway, Tom Hardy, Marion Cotillard, Joseph Gordon-Levitt, Morgan Freeman
Distributed by : Warner Bros. Pictures
Release date(s) : July 16, 2012 (world premiere), July 20, 2012 (United States)
Running time : 165 minutes
Country : United States, United Kingdom
Language : English






[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Action | Crime
[FILE SIZE]:....................[ 1.10 GB
[RESOLUTION]:...................[ 1280x720
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English
[RUNTIME]:......................[ 2hr 45min
[SOURCE]:.......................[ 720p




http://i.imgur.com/c4ukN.png
http://i.imgur.com/6s63V.jpg
http://i.imgur.com/GggG4.png




The Dark Knight Rises (2012) 720p BrRip x264 - YIFY







[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Action | Crime
[FILE SIZE]:....................[ 2.48 GB
[RESOLUTION]:...................[ 1920x1080
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English
[RUNTIME]:......................[ 2hr 45min
[SOURCE]:.......................[ 1080p




http://i.imgur.com/vzCvX.jpg
http://i.imgur.com/8e0Tm.jpg
http://i.imgur.com/1nsLM.jpg




The Dark Knight Rises (2012) 1080p BrRip x264 - YIFY


Torrent File එකක් IDM බාවිතා කරලා Download කරගන්න හැටි බලන්න මෙතනින් යන්න
- Click Here



  1.2GB | 720p BRRip  




[FORMAT]:…………………..[ Matroska (MKV)
[GENRE]:……………………[ Action | Crime | Drama
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 1.2GB
[LANGUAGE]:…………………[ English
[RELEASE RUNTIME]:…………..[ 02:44:32
[SOURCE]:…………………..[ 720p BluRay x264-SPARKS
[iMDB RATING]:………………[ 8.8/10




http://i.imgur.com/KSen5.jpg




180upload

Part 1 - http://180upload.com/ww4suolp8tzr
Part 2 - http://180upload.com/yv7ji9n4gb0t


මෙම Link භාවිතා කරලා IDM එකෙන් ඔයාලට මේ චිත්‍රපටිය Download කරගන්න පුලුවන්. Resume කිරිමේ පහසුමකමද ඇතුව.



ඉංග්‍රීසී උපසිරව ඔයාලට වෙනම Download කරගන්න ඔනෙනම් මෙතනින් ගිහින් Download කරගන්න.




The Dark Knight Rises (2012) English Subtitle



Tags : The Dark Knight Rises (2012) BRRip 720p, The Dark Knight Rises (2012) - Download Movies, the dark knight rises 2012 english subtitles, The Dark Knight Rises (2012) BRRip 1080p,

No comments:

Post a Comment