Featured Post Today
print this page
Latest Post

Oz The Great And Powerful (2013) Official Trailer

Oz The Great And Powerful (2013) Official Trailer

ඔස්කා නැමති මැජික් ශිල්පියා උණුසුම් වායු බැලුනයක නැගී නගරයෙන් පිටවෙද්දි දරුණු සුළි කුණා‍ටුවයට හසුවී Oz නැමති මායාකාර දේශයකට ගසාගෙන යනවා. මේ දේශයේදී ඔස්කාට මොන මොන කරදර වලට මුහුන දෙන්න සිදුවෙයිද? මේ Sam Raimi විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ, 2013 වසරේ මාර්තු 8 වන දින තිරගත වීම ඇරඹු  Oz the Great and Powerful (2013) චිත්‍රපටියයි. James Franco, Mila Kunis, Rachel Weisz, Michelle Williams.. ආදි ජනප්‍රිය නළු නිළියන් විසින් රංගනයෙන් දායකත්වය දෙන මේ චිත්‍රපටිය Walt Disney සමාගමේ බෙදාහැරීමකි.
0 comments

On The Floor - Jennifer Lopez ft. Pitbull

On The Floor - Jennifer Lopez ft. Pitbull

On The Floor - Lyrics

| On The Floor |
`•.,¸¸,.•´¯ --------------------------------- ¯`•.,¸¸,.•´

[Pitbull]
J-LO!

[Jennifer Lopez]
It’s a new generation
of party people

[Pitbull]
Get on the floor (dale)
Get on the floor (dale)
RedOne

[Jennifer Lopez]
Let me introduce you to my party people
In the club… huh!

[Pitbull]
I’m loose(loose)
And everybody knows I get off the train
Baby it’s the truth
I’m like Inception
I play with your brain
So don’t sleep or snooze
I don’t play no games so don’t-don’t-don’t get it confused no
Cause you will lose yeah
Now pu-pu-pu-pu-pump it up
And back it up like a Tonka truck
Dale!
0 comments

The Hunger Games: Catching Fire (2013) Official Trailer

The Hunger Games: Catching Fire (2013) Official Trailer

Genre : Action | Adventure | Sci-Fi
Directed by : Francis Lawrence
Produced by : Nina Jacobson, Jon Kilik
Starring : Jennifer Lawrence, Josh Hutcherson, Liam Hemsworth, Woody Harrelson, Elizabeth Banks, Sam Claflin, Jeffrey Wright, Jena Malone, Amanda Plummer
Distributed by : Lionsgate
Official Site : The Hunger Games: Catching Fire | Official Movie Site
Release Date : November 22, 2013
Country : United States
Language : English
0 comments

The Mentalist Season 5

The Mentalist Season 5

The Mentalist TV Series එකේ අලුත්ම Season එක තමා Season 5. ඉතින් මේක පටන් අරගෙන තවම වැඩි දවසක් නෑ. 2012 සැප්තැම්බර් 30 වෙනිදා තමා මේ  Season 5 එකේ 1 වෙනි Episode එක  විකාශය වුනේ.. ඒ  CBS නාලිකාවේ. ඉතින් සැප්තැම්බර් 30 වෙනිදා ඉදන් හැම ඉරිදාවකම මේ TV Series එකෙන් එක කොටසක් විකාශය වෙනවා. ඉතින් මම හැම සදුදාවකම අලුත් Episode එකක් ඔයාලට ලබා දෙනවා. පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. අලුතෙන් එන එන Episodes වලට අලුත් ලිපි දාන්න බලාපොරොත්තුවක් නෑ. මේ ලිපියමයි Update කරන්නේ. 

2 comments

Thor: The Dark World (2013) Official Trailer

Thor: The Dark World (2013) Official Trailer

Genre : Action | Adventure | Fantasy
Directed by : Alan Taylor
Produced by : Kevin Feige
Starring : Chris Hemsworth, Natalie Portman, Kat Dennings, Tom Hiddleston, Stellan Skarsgård, Idris Elba, Christopher Eccleston, Anthony Hopkins
Distributed by : Walt Disney Studios, Motion Pictures
Official Site : Thor: The Dark World | Official Movie Site
Release Date : November 8, 2013
Country : United States
Language : English
0 comments

Silver Linings Playbook (2012) - ධනාත්මකව හිතන්න

Silver Linings Playbook (2012) - ධනාත්මකව හිතන්න


ජීවිතය කියන්නේ මහ පුදුමාකාර දෙයක්. අපි හිතාගෙන ඉන්න දේවල් සමහර විට වෙනවා, සමහර විට වෙන්නේ නෑ. ජිවිතය හැම වෙලේම සැලැස්මකට නෙවෙයි ගලාගෙන යන්නේ. Pat Solatano ගේ ජිවිතෙත් එහෙමයි. ඔහුට සියලුම දේවල් අහිමිවුනා. තමන්ගේ ගෙදර, ‍රැකියාව, සහ ඔහුගේ බිරිද. ඔහු මාස 8 කට පස්සේ මානසික රෝහලක ඉදලා තමන්ගේ දෙමව්පියන් සමග නැවත වාසය කිරීමට පැමිණෙනවා. ඔහුගේ අධිෂ්ඨානය නැවත ඔහුගේ ජීවිතය ගොඩනගාගන්න. බිරිද සමග නැවත එකතු වෙන්න. Pat ගේ දෙමව්පියන්ට අවශ්‍යවෙලා තියෙන්නෙත් ඔහුට තනියෙන් දෙපයින් නැගිටින්න පුලුවන් විදිහට ජිවිතය සාර්ථක කරගන්න උදව්කරන්න. මේ අතරේ Pat ට Tiffany කියලා අමුතු ගැහැණු ළමයෙක් හමුවෙනවා. මේ හමුවීම Pat ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන හමුවීමක් වෙනවා. තව විස්තර කියන්න යන්නේ නෑ මේගැන. මේ තමා 2012 වසරේ තිරගතවීම ඇරඹු Silver Linings Playbook කියන චිත්‍රපටිය.
1 comments

Percy Jackson: Sea of Monsters (2013) Official Trailer

Percy Jackson: Sea of Monsters (2013)


Genre : Adventure | Family | Fantasy
Directed by : Thor Freudenthal
Produced by : Chris Columbus, Michael Barnathan, Karen Rosenfelt
Starring : Logan Lerman, Brandon T. Jackson, Alexandra Daddario, Jake Abel, Stanley Tucci, Nathan Fillion
Distributed by : 20th Century Fox
Official Site : Percy Jackson: Sea of Monsters (2013) | Official Movie Site
Release Date : August 16, 2013
Country : United States
Language : English


0 comments

The Wolverine (2013) Official Trailer

The Wolverine 2013


Genre : Action | Adventure | Fantasy
Directed by : James Mangold
Produced by : Lauren Shuler Donner, Hugh Jackman, Hutch Parker, John Palermo
Starring : Hugh Jackman, Famke Janssen, Brian Tee, Will Yun Lee, Svetlana Khodchenkova, Hiroyuki Sanada
Distributed by : 20th Century Fox
Official Site : The Wolverine | Official Movie Site
Release Date : July 24, 2013 (various markets), July 25, 2013 (Australia), July 26, 2013 (United States)
Country : United States, Australia
Language : English, Japanese

0 comments

Iron Man 3 (2013) Official Trailer

Iron Man 3 (2013) Official Trailer

Genre :  Action | Adventure | Sci-Fi
Directed by : Shane Black
Produced by : Kevin Feige
Starring :  Robert Downey, Jr., Gwyneth Paltrow, Don Cheadle, Guy Pearce, Rebecca Hall, Stephanie Szostak, James Badge Dale, Jon Favreau, Ben Kingsley
Distributed by : Walt Disney Studios, Motion Pictures
Official Site : Iron Man 3: The Official Site
Release Date : April 26, 2013 (United Kingdom), May 3, 2013 (United States)
Country : United States
Language : English

2 comments

Star Trek Into Darkness (2013) Official Trailer

Star Trek Into Darkness (2013) Official Trailer


Genre :  Action | Adventure | Sci-Fi 
Directed by : J. J. Abrams
Produced by : J. J. Abrams, Bryan Burk, Damon Lindelof, Alex Kurtzman, Roberto Orci
Starring : Chris Pine, Zachary Quinto, Zoe Saldana, Karl Urban, Anton Yelchin, Alice Eve, John Cho, Simon Pegg, Benedict Cumberbatch
Distributed by : Paramount Pictures
Official Site : Star Trek Into Darkness 2013 | Official Site
Release Date : May 17, 2013
Country : United States
Language : English

0 comments

Obata Nohaka (Mal Dewata Theme Song) - Ishan Lanthra (Centigradz)

Obata Nohaka (Mal Dewata Theme Song) - Ishan Lanthra (Centigradz)

Obata Nohaka (Mal Dewata Theme Song) - Lyrics

| ඔබට නොහැක |
`•.,¸¸,.•´¯ --------------------------------- ¯`•.,¸¸,.•´

ඔබට නොහැක මගෙ සෙවනට එන්නට
මටද නොහැක මල්විමන් තනන්නට
නමුදු සොදුරේ මේ සුවිසල් අහස යට
අපේ සුසුමන් හමුවෙලා මුමුණනු ඇත

1 comments

Skyfall (2012) - 007 JamesBond 23

Skyfall (2012) - 007 JamesBond 23

Skyfall කියන්නේ 2012 වසරේ නිකුත්වුන James Bond ගේ 23 වෙනි චිත්‍රපටියයි. Sam Mendes විසින් අධ්‍යක්ෂණය කර ඇති මේ චිත්‍රපටියේ කතාව Neal Purvis, Robert Wade සහ John Logan විසින් නිර්මාණය කර තිබෙනවා.

0 comments

Percy Jackson & the Olympians: The Lightning Thief (2010) - අකුණු හොරා

Percy Jackson & the Olympians: The Lightning Thief (2010) - අකුණු හොරා

ග්‍රීක දෙවිවරු 3 දෙනෙක් ඉන්නවා Zeus, Poseidon සහ Hades කියලා. මොවුන් සහෝදරයන්. Zeus කියන්නේ අහසට අධිපති. Poseidon සහ Hades කියන්නේ පිළිවෙලින් මුහුදට සහ පාතාල ලෝකයට (අපාය) අධිපති දෙවිවරුන්. හදිස්සියේ Zeus, Poseidon ව හම්බවෙලා කියනවා තමන්ට අයිති අකුණු සැරය ඔයාගේ පුතා හොරකම් කරා කියලා. ඒක දින 14 කට කලින් තමන්ට ගෙනත් දුන්නේ නැත්නම් යුද්ධය ආරම්භකරනවා කියලා කියනවා. Percy Jackson කියන්නේ මේ Poseidon ගේ පුතා. එයා ඉන්නේ මනුෂ්‍යලෝකයේ. දෙවියන් මනුෂ්‍ය ලෝකයට පැමිණ, මනුෂ්‍යයන් සමග පවත්වන සම්බන්ධතා නිසා දරුවන් බිහිවෙනවා. එම දරුවන් demigod ලෙස හදුන්වනවා. ඒ වගේ කෙනෙක් තමා Percy කියන්නේ. ඇත්තටම Percy දන්නේ නෑ තමන්ගේ තාත්තා දෙවිකෙනෙක් කියලා. නමුත් තාත්තා දෙවි කෙනෙක් නිසා Percy ට අමුතු හැකියාවන් ටිකක් තියනවා. ඒ තමා මෙයාට වතුර යට සෑහෙන වෙලාවක් ඉන්න පුලුවන්. ඒ වගේම මෙයාට ග්‍රීක් භාෂාව කියවන්න පුලුවන් විදිහට මොලය හැඩ ගැහිලා තියනවා. මෙයා හිතන්නේ මේක රෝගී තත්වයක් කියලා.
2 comments

The 70th Annual Golden Globe Awards (2013)

The 70th Annual Golden Globe Awards (2013)

70 වෙනි වරටත් පැවැත්වෙන Golden Globe සම්මාන උළෙල ජනප්‍රිය නළු නිළියන් ‍රැසකගේ ප්‍රධානත්වයෙන් Beverly Hilton Hotel එකේදී පසුගිය ජනවාරි 13 වෙනිදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුනා. මෙහිදි චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලා ගණනාවකටම සම්මාණ පිරිනැමුනා. මෙම උළෙල සංවිධානය කර තිබුනේ Dick Clark Productions සමාගම සහ Hollywood Foreign Press Association (H.F.P.A.) ආයතනයයි.
0 comments

Jab Tak Hai Jaan (2012) - ජීවිතය ඇති තාක්

Jab Tak Hai Jaan (2012) - ජීවිතය ඇති තාක්

Jab Tak Hai Jaan කියන්නේ 2012 වසරේදී ඉන්දියාවේ නිපදවපු, Romantic, Drama ගණයට ඇතුලත් වෙන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Yash Chopra විසිනුයි. ඒ වගේම මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ Aditya Chopra  විසින් ඔවුන්ගේ Yash Raj Films කියන නිෂ්පාදන ආයතනය යටතෙයි.
0 comments

 
Design By : Tharanga Darshana Ekanayaka
Copyright © 2011-2012. Saagaraya | සාගරය - All Rights Reserved
Proudly Powered By Blogger
Home | About Me | Contact Me