5 වසර ශිෂ්‍යත්ව විභාගයට නොවරදින අත්වැලක් 2021 - අදියර 1 - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Wednesday, September 22, 2021

5 වසර ශිෂ්‍යත්ව විභාගයට නොවරදින අත්වැලක් 2021 - අදියර 1

 

5 වසර ශිෂ්‍යත්ව විභාගයට නොවරදින අත්වැලක් 2021 - අදියර 1

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රාථමික අධ්‍යාපන අංශය විසින් නිකුත් කරන 2021, 5 ශිෂ්‍යත්ව ඉලක්කයට නොවරදින අත්වැලක් I වන අදිරය නැමති ප්‍රශ්ණ පත්‍ර කට්ටලය මෙහිදි ඔබට ලබාගත හැක.

ප්‍රශ්ණපත්‍රයේ අඩංගු දෑ:


මව් බස
• කාර්ය පත්‍රිකා අංක 1 - 38

ගණිතය
• ගණන් කිරීම            • සංඛ්‍යා                               • සංඛ්‍යා එකතු කිරීම
• දිග මැනිම                • සංඛ්‍යා අඩු කිරීම                • සංඛ්‍යා රටා
• භාග                         • කාලය                               • ගුණ කිරීම
• බෙදීම                      • පරිමාව හා ධාරිතාව           • මුදල්
• බර මැනීම                • හැඩ හා ඝන වස්තු              • ප්‍රස්ථාර
• දශම                         • දිශා

පරිසරය ආශිත ක්‍රියාකාරකම්
• අපේ යහපැවැත්ම                    • අපි ලක් වැසියෝ                     • පැලැටි හා ගස්වැල්
• අප අවට සත්තු                        • අප පරිහරණය කරන දේ         • අපේ ආහාර
• ආරක්ෂාව සහ පරිස්සම            • ජලය                                      • ගමනාගමනය
• ගෙවත්ත                                 • වැඩ පහසු කිරිමේ මං               • මිනිස් හැසිරීම්
• පොළව හා අහස                      • අපට කල හැකි වෙනස්කම්      • මිනිසා හා තොරතුරු
• අපේ අතීත විත්ති

ඉංග්‍රීසි
• කාර්ය පත්‍රිකා අංක 1 - 3

දෙමල විෂය
• කාර්ය පත්‍රිකා අංක 1


මෙතනින් PDF එක ලබාගන්න


මෙම ප්‍රශ්ණපත්‍ර කට්ටලය මට 5 වසර දරුවෙකුගේ මවක් විසින් ලබාදුන් එකක් වන අතර, මෙය දැනට ගොඩ දෙනෙක් සොයන බවත් එය සෙවිමට අපහසු ලෙස මට පවසන ලදි. තවත් පොඩි දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ඉගෙනීමට අත්වැලක් වෙන්න ඔබට හැකිතරම් බෙදාහරින්න.

මෙහි සියලුම අයිතිය බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රාථමික අධ්‍යාපන අංශයට ඇත.
මෙහි අඩංගු දේවල් සම්බන්ධයෙන් කිසිම වගකීමක් සාගරය බ්ලොග් එක විසින් නොගන්නා අතර දැනට ඇතිවී ඇති කොවිඩ් වසංගත තත්වයෙන් අඩාල වී ඇති ළමුන්ගේ අධ්‍යාපන දියුණුකිරීම සදහා නොමිලේ බෙදාහැරිම පමණක් කරන ලදි.





#2021 Nowaradina Athwalak, #Grade 5, #ප්‍රශ්ණපත්‍ර , #5 වසර ශිෂ්‍යත්ව, #නොවරදින අත්වැලක්, #1 අදියර,

1 comment: