Cassandra Clare විසින් රචිත The Mortal Instruments කියන නවකතා මාලාවේ පළවෙනි පොත වන City of Bones කියන නවකතා පොත පාදක කරගෙන නිර්මාණය කර තිබෙන චිත්‍රපටියක් තමයි The Mortal Instruments: City of Bones කියන්නේ. 2013 වසරේ අගෝස්තු 21 වන දින තිරගත වීමට නියමිත මේ චිත්‍රපටිය සදහා Harald Zwart අධ්‍යක්ෂණයෙන්ද, Lily Collins, Jamie Campbell Bower, Robert Sheehan, Kevin Zegers, Lena Headey, Kevin Durand, Aidan Turner, Jemima West ආදි නළු නිළියන් රංගනයෙන්ද දායකත්වය සපයයි. කතාව ගැන කෙටියෙන් කියනවනම්, තම මවට සිදු වූ අනතුරක් හේතුවෙන් Clary Fray, තමන්ගේ අතීතය ගැන තොරතුරු හොයන්න ගන්නවා. මේ හේතුවෙන් මැයගේ මුලු ජීවිතයම උඩු යටිකුරු වෙනවා. තව විස්තර ගැන දැනගන්න ඕනෙනම් Trailer එක බලන්න.
Genre : | Action | Adventure | Drama |
Directed by : | Harald Zwart |
Produced by : | Don Carmody, Robert Kulzer |
Starring : | Lily Collins, Jamie Campbell Bower, Robert Sheehan, Kevin Zegers, Lena Headey, Kevin Durand, Aidan Turner, Jemima West, Godfrey Gao, CCH Pounder, Jared Harris, Jonathan Rhys Meyers |
Distributed by : | Sony Pictures Entertainment, Screen Gems |
Official Site : | The Mortal Instruments: City of Bones (2013) | Official Movie Site |
Release date(s) : | August 21, 2013 (United States) |
Country : | USA, Germany |
Language : | English |
No comments:
Post a Comment