CBS රූපවාහිනී නාලිකාවේ විකාශනය වුන ඉතා ජනප්‍රිය රුපවාහිනී කතාමාලාවක් වන How I Met Your Mother කතා මාලාවේ අවසානයට ඔන්න ලගා වෙනවා. මේ වන විට සීසන් 8 ක් විකාශනය වෙලා තියන මේ කතා මාලාව සීසන් 9 න් ඉවර කරන්නයි මෙහි නිර්මාතෘවරුන් අදහස් කරන්නේ. 2005 වසරේ සැප්තැම්බර් මාසයෙන් විකාශනය ආරම්භ කරපු මේ කතා මාලාව මේ වන විට ලොකු දුරක් ඇවිත් තියනවා. නමුත් ජනප්‍රියත්වයනම් අඩුවක් වෙලා නෑ. මෙහි නිර්මාතෘවරුන් වන Carter Bays සහ Craig Thomas ප්‍රකාශය කරපු විදිහට, මේ කතාමාලාවේ අන්තිම සීසන් එක හෙවත් නමවන සීසන් එක 2013 වසරේ සැප්තැම්බර් මාසයේ ආරම්භ වීමට නියමිතයි.
Wednesday, July 3, 2013
New
How I Met Your Mother Season 9 Release Date

About Tharanga Darshana
Engineering Draughtsman (NVQ Lvl 4), NCT Civil Engineering (NVQ Lvl 5)
මගේ නම තරංග. විනෝදාංශයක් වශයෙන් පරිගණක ක්ෂේත්රයේ වැඩ සහ මෙම වෙබ් අඩවියේ අනිකුත් වැඩ කටයුතු කරගෙන යනවා. හැමදාම ඔයාලට අලුත් යමක් කියලා දීම තමා මගේ එකම පරමාර්ථය.
Newer Article
The Mortal Instruments: City of Bones (2013) Official Trailer
Older Article
Star Trek (2009) - අනාගතය ඇරඹුනා
The Mentalist Season 6 Premiere DateSept 08, 2013
Supernatural Season 9 Release DateAug 16, 2013
The Vampire Diaries Season 5 Premiere Air DateAug 09, 2013
How I Met Your Mother Season 9 Release DateJul 03, 2013
Labels:
Release Date
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment