BBC One නාලිකාවේ විකාශනය වුන ජනප්රියම රූපවාහිනී කතා මාලාවක් තමයි Merlin එහෙම නැත්නම් The Adventures of Merlin කියන්නේ. 2008 වසරේ සැප්තැම්බර් මාසයේ විකාශනය ආරම්භ කල මේ කතා මාලාව මේ වන විට සීසන් 5 ක් දක්වා කතාව නිර්මාණය කර තිබෙනවා. 2012 වසරේ දෙසැම්බර් 24 වෙනිදා ගෙන් සීසන් පහ නිමවුන අතර මේ කතා මාලාවේ නිර්මාතෘවරුන් මේ දක්වා හයවන සීසන් එකක් එන දවසක් ගැන කියලා නෑ. සමහර විට පස්වන සීසන් එකෙන් මේක නතරවෙන්න ඉඩ තියනවා. නමුත් පසුගිය දවසක පැවති සම්මුඛ් සාකච්චාවකට පැමිණි මෙහි නිර්මාතෘවරුන් දෙපලක් වන Johnny Capps සහ Julian Murphy පැවසුවේ "තාම මෙහි හයවන සීසන් එක එන දවසක් ප්රකාශයට පත් කරලා නෑ. හයවෙනි සීසන් එකක් එයිද නැද්ද කියලා හරියටම තාම කියන්න බෑ. නමුත් මේ කතා මාලාවට ඇති ප්රේක්ෂක ප්රසාදය අඩු වුනේ නැත්නම් සමහර විට හයවන සීසන් එකක් එන්නත් පුලුවන්" බවයි.
Monday, June 10, 2013
New
Merlin Season 6 Release Date

About Tharanga Darshana
Engineering Draughtsman (NVQ Lvl 4), NCT Civil Engineering (NVQ Lvl 5)
මගේ නම තරංග. විනෝදාංශයක් වශයෙන් පරිගණක ක්ෂේත්රයේ වැඩ සහ මෙම වෙබ් අඩවියේ අනිකුත් වැඩ කටයුතු කරගෙන යනවා. හැමදාම ඔයාලට අලුත් යමක් කියලා දීම තමා මගේ එකම පරමාර්ථය.
Newer Article
The Hobbit: The Desolation of Smaug (2013) Official Trailer
Older Article
The Secret Circle Season 2 Release Date
The Mentalist Season 6 Premiere DateSept 08, 2013
Supernatural Season 9 Release DateAug 16, 2013
The Vampire Diaries Season 5 Premiere Air DateAug 09, 2013
How I Met Your Mother Season 9 Release DateJul 03, 2013
Labels:
Release Date
Subscribe to:
Post Comments (Atom)
ana mata seson 6 ona mai yakoooooooo
ReplyDelete