අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වුන කතා මාලාවක් තමයි මේ The Secret Circle කියන රූපවාහිනී කතා මාලාව. CW රූපවාහිනී නාලිකාව විසින් 2011 වසරේදී විකාශනය කෙරුන මේ කතාමාලාව හදිස්සියේම නවතා දමන්නට මේ නාලිකාවට සිදුවුනා. මුදල් ප්‍රශ්ණයකට නැවැත්තුවා කියලා තමා කියන්නේ.. ඉතින් මේ කතා මාලාවට ඇබ්බැහි වුන ප්‍රේක්ෂකයන්නම්, වෙනත් රූපවාහිනී නාලිකාවක් මේ කතාවේ අයිතිය බාර අරගෙන දෙවන සීසන් එක කරයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. නමුත් හරියටම බලාපොරොත්තු වෙන්න බෑ. ගොඩක් අය විශ්වාස කරන්නේ මේකේ දෙවන සීසන් එකක් එන්නේ නැතිවෙයි කියලා. මේ කතාමාලාවේ පළවෙනි Episode එක 2011 වසරේ සැප්තැම්බර් මාසයේත්, අන්තිම Episode එක 2012 වසරේ මැයි මාසයේත් විකාශනය කරලා තියෙන්නේ.
Friday, June 7, 2013
New
The Secret Circle Season 2 Release Date

About Tharanga Darshana
Engineering Draughtsman (NVQ Lvl 4), NCT Civil Engineering (NVQ Lvl 5)
මගේ නම තරංග. විනෝදාංශයක් වශයෙන් පරිගණක ක්ෂේත්රයේ වැඩ සහ මෙම වෙබ් අඩවියේ අනිකුත් වැඩ කටයුතු කරගෙන යනවා. හැමදාම ඔයාලට අලුත් යමක් කියලා දීම තමා මගේ එකම පරමාර්ථය.
The Mentalist Season 6 Premiere DateSept 08, 2013
Supernatural Season 9 Release DateAug 16, 2013
The Vampire Diaries Season 5 Premiere Air DateAug 09, 2013
How I Met Your Mother Season 9 Release DateJul 03, 2013
Labels:
Release Date
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment