CBS නාලිකාවේ විකාශනය වන ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවක් වන The Big Bang Theory කතා මාලාවේ මේ වන විට සීසන් 6 ක් විකාශනය වී හමාරය. මෙහි අලුත්ම සීසන් එක, ඒ කියන්නේ Big Bang Theory Season 7, 2013 වසරේ සැප්තැම්බර් වල විකාශනය වීමට නියමිත බව දැනගන්න ලැබුනා. මෙම කතා මාලාවේ නිර්මාතෘවරුන් වන්නේ Chuck Lorre සහ Bill Prady ය. මොවුන් Warner Bros. Television කම්පැනියත් එක්ක එකතු වෙලා තමයි මේ කතා මාලාව නිපදවන්නේ. මේ The Big Bang Theory කතා මාලාවේ පළමු සීසන් එක 2007 වසරේ නිකුත් වී තිබෙනවා.
Tuesday, June 4, 2013
New
The Big Bang Theory Season 7 Release Date

About Tharanga Darshana
Engineering Draughtsman (NVQ Lvl 4), NCT Civil Engineering (NVQ Lvl 5)
මගේ නම තරංග. විනෝදාංශයක් වශයෙන් පරිගණක ක්ෂේත්රයේ වැඩ සහ මෙම වෙබ් අඩවියේ අනිකුත් වැඩ කටයුතු කරගෙන යනවා. හැමදාම ඔයාලට අලුත් යමක් කියලා දීම තමා මගේ එකම පරමාර්ථය.
Newer Article
Alcatraz Season 2 Release Date
Older Article
Pretty Little Liars Season 4 Release Date
The Mentalist Season 6 Premiere DateSept 08, 2013
Supernatural Season 9 Release DateAug 16, 2013
The Vampire Diaries Season 5 Premiere Air DateAug 09, 2013
How I Met Your Mother Season 9 Release DateJul 03, 2013
Labels:
Release Date
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment