ආරම්භයේදී ඉතා හොදින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගත් විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතා මාලාවක් වන Alcatraz කතා මාලාව 2012 ජනවාරි මාසයේ ප්‍රථම සීසන් එක විකාශනය ආරම්භ කලා. එය විකාශනය වුනේ FOX රූපවාහිනී නාලිකාවෙයි. ටික කාලයකට පස්සේ මේ කතාමාලාවේ සුළු සුළු වෙනස් කිරීම් සිදු වුනා. ඉතින් ගොඩක් ප්‍රේක්ෂකයෝ මේ වෙනස් වීම් වලට කැමත්තක් දැක්වුයේ නෑ. මෙහි නිර්මාතෘවරුන් සිදුකල මේ වෙනස් වීම අසාර්ථක වෙමින් ගිය නිසා දෙවන සීසන් එකක් එන දිනයක් නොදන්වාම පළවෙනි සීසන් එකෙන්ම මේ කතාමාලාව නතර කරන්න සිදුවුනා. නමුත් සමහර විට ඉදිරියේදී මෙහි දෙවන සීසන් එකක් එන්නට බැරි නෑ. ඔයාලා මොකද කියන්නේ, දෙවනි සීසන් එකත් එනවනම් කැමතිද?
Tuesday, June 4, 2013
New
Alcatraz Season 2 Release Date

About Tharanga Darshana
Engineering Draughtsman (NVQ Lvl 4), NCT Civil Engineering (NVQ Lvl 5)
මගේ නම තරංග. විනෝදාංශයක් වශයෙන් පරිගණක ක්ෂේත්රයේ වැඩ සහ මෙම වෙබ් අඩවියේ අනිකුත් වැඩ කටයුතු කරගෙන යනවා. හැමදාම ඔයාලට අලුත් යමක් කියලා දීම තමා මගේ එකම පරමාර්ථය.
Newer Article
World War Z (2013) Official Trailer
Older Article
The Big Bang Theory Season 7 Release Date
The Mentalist Season 6 Premiere DateSept 08, 2013
Supernatural Season 9 Release DateAug 16, 2013
The Vampire Diaries Season 5 Premiere Air DateAug 09, 2013
How I Met Your Mother Season 9 Release DateJul 03, 2013
Labels:
Release Date
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment