World War Z (2013) Official Trailer - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Wednesday, June 5, 2013

World War Z (2013) Official Trailer

World War Z (2013)

එක්සත් ජාතින්ගේ සංවිධානයේ වැඩකරන Gerry Lane, හමුදාව පරාජය කරමින් රජය අපහසුතාවයට පත් කරමින් රට පුරා සීඝ්‍රයෙන් පැතිරෙන සොම්බි වසංගතය නැවැත්වීමට ක්‍රමයක් සොයමින් ලෝකය පුරා කරන චාරිකාව ගැන තමයි මේ චිත්‍රපටියෙන් කියවෙන්නේ. මේ චිත්‍රපටියේ කතාව සදහා Max Brooks විසින් රචිත නවකතාවක් වන World War Z කියන පොත තමයි පාදක කරගෙන තියෙන්නේ. Brad Pitt, Mireille Enos, James Badge Dale, David Morse, Ludi Boeken.. ආදී ජනප්‍රිය නළු නිළියන් ‍රැසක් මේ සදහා රංගනයෙන් දායකත්වය ලබාදෙන අතර, Marc Forster විසින් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරනු ලබයි.


Genre : Action | Drama | Horror
Directed by : Marc Forster
Produced by : Brad Pitt, Dede Gardner, Jeremy Kleiner, Ian Bryce
Starring : Brad Pitt, Mireille Enos, James Badge Dale, David Morse, Ludi Boeken, Fana Mokoena
Distributed by : Paramount Pictures
Official Site : World War Z (2013) | Official Movie Site
Release date(s) : 21 June 2013 (USA)
Country : United States, United Kingdom, Hungary, Malta
Language : English





No comments:

Post a Comment