2002, 2004 වසර වල සහ 2007 වසර නිකුත් වුන Spider Man චිත්‍රපට මාලාව නිමකරමින් 2012 වසරේදී The Amazing Spider-Man නමින් අලුත් චිත්‍රපට මාලාවක් අධ්‍යක්ෂක Marc Webb විසින් ආරම්භ කරා. මේ 2012 වසරේ ජූලි 3 වනදා තිරගත වූ The Amazing Spider-Man (2012) චිත්‍රපටියේ Official Trailer එකයි. Spider-Man හෙවත් Peter Parker ගේ චරිතයට Andrew Garfield රංගනයෙන් දායකත්වය ලබාදෙන අතර ඊට අමතරව Emma Stone, Rhys Ifans, Denis Leary, Campbell Scott, Irrfan Khan, Martin Sheen, Sally Field.. ආදි ජනප්‍රිය නළු නිළියන් රැසක් මේ චිත්‍රපටිය සදහා රංගනයෙන් දායකත්වය ලබාදෙයි.
Genre : | Action | Adventure | Fantasy | Thriller |
Directed by : | Marc Webb |
Produced by : | Avi Arad, Laura Ziskin, Matt Tolmach |
Starring : | Andrew Garfield, Emma Stone, Rhys Ifans, Denis Leary, Campbell Scott, Irrfan Khan, Martin Sheen, Sally Field, Chris Zylka |
Distributed by : | Columbia Pictures |
Official Site : | The Amazing Spider-Man (2012) | Official Movie Site |
Release date(s) : | July 3, 2012 (United States) |
Country : | United States |
Language : | English |
මොකද කාලයක් ලොවෙත් නැතුව හිටියේ සහෝ? මම හිතුවා සයිට් එක කරන එක නවත්තල වත් ඇතියි කියලා. මේකේ කැමරා කොපිය එනවත් එක්ක අන්න කොහෙන්ද මන්ද R5 කොපියක් හොයන් ලංකාවේ එකෙක් සිංහල සබ් එක හදලා. මම ඊයේ ඩී.වී.ඩී එක අරගෙන බැලුවා. මට වත් එච්චර හොද කොපියක් ඩවුන්ලෝඩ් කරන්න හම්බුනේ නැහැ.
ReplyDeleteඔව් නේ. සෑහෙන කාලෙකින්. මේ දවස් ටිකේ හරියට වැඩ සහෝ. සැප්තැම්බර් වලින් පස්සේ අනිවා හොද ලිපි ටිකක් එක දිගට දාන්නම්.
Deleteමටත් සෙට් වුනේ නෑ හිතට හරියන හොද කොපියක්. සාමාන්‍ය බලන්න පුලුවන් හොද තත්වයේ තියන කොපි තියනවා මචන්, ඒ වුනාට BRRip එකක් බලනවා තරම් ගතියක් නෑ ඒවා බලද්දි....
මටනම් Film DVD එකක් ROM එකට දාපු කාලයක් මතක නෑ......ෆිල්ම් ගන්නෙම ඉන්ටර්නෙට් එකෙන්මයි........
කොහොමද ෆිල්ම් එක පට්ටද ?
පට්ටදත් අහනවා සුපිරි. කාලෙකින් හොද ෆිල්ම් එකක් බැලුවේ. මමත් මේ කනාවට වගේ සිංහල උපසිරැසි තියන නිසයි DvD එකක් ගත්තේ. මමත් ඒ අවුරුදු 2ක් 3කට පස්සෙයි ඒ DvD ෆිල්ම් එකක් බැලුවේ. මම මේ ඉන්නේ ආය zoom.lk එකෙන් ඒකට සබ් එකක් දෙනකන් සහෝ.
ReplyDelete