2011 වසරේදී නිර්මාණය වූ බොළිවුඩ් චිත්රපටියක් වන Bodyguard චිත්රපටියේ ඇතුලත් වුන "Teri Meri" කියන හින්දි ගීතයේ තනුවට නිර්මාණය කෙරුන සිංහල ගීතය තමා අද මම ඔයාලට දෙන්න යන්නේ. ඒ "මාගේ දෑසින්" කියන ගීතය. විරාජ් පෙරේරා සහ දිල්රුක්ෂි පෙරේරා විසින් මෙම ගීතය ගායනා කරන අතර මෙම ගීතයේ පද රචනයත් විරාජ් පෙරේරා විසින්ම කර ඇත.
Mage Dasin Watena (Teri Meri Sinhala Version) - Lyrics
ıllıllı -----| මාගේ දෑසින් වැටෙනා |----- ıllıllı
මාගේ දෑසින් වැටෙනා හැම කඳුළක් පාසා මට සිහිවෙන්නේ
ඔබගේ ආදරේ මැවීලා අද ආයේ ......
අපමන සිතිවිළි එක්වීලා බැහැ ඔබ මතකෙන් මුදවන්න
ඔබගේ ආදරේ දැනීලා අද ආයේ......
මාගේ දෑසින් වැටෙනා හැම කඳුළක් පාස මට සිහිවන්නේ
ඔබගේ ආදරේ මැවීලා අද ආයේ ......
ඔබ නැති ශෝකෙන් මා දැවිලා යනවානම් මේ ලෝකෙන් මිදිලා ......

සැනසීමක් නෑනේ ඔබ ලග නැති වීලා
දුක හිතෙයි පුරා දැන් ඇවිලීම ගිහිල්ලා
හැම රෑකම උදේ හවා සිත පුරා රිදුම් දී මා හඩන්නේ......

මාගේ දෑසින් වැටෙනා හැම කඳුළක් පාස මට සිහිවෙන්නේ
ඔබගේ ආදරේ මැවීලා අද ආයේ ......
මාගේ දෑසින් පෙනෙනා හැම තැනකම ඔබ මැවිලා දිස්වන්නේ
ඔබගේ ආදරේ දැනීලා අද ආයේ ......
හැම හුස්මක හැම ලේ බිදුවක ඔබ රැදිලා වාගේ තේරෙන්නේ
ඔබගේ ආදරේ දැනීලා අද ආයේ ......
තනිකමෙන් වෙලී මං ඔබ ලගින් සිතින් මං
දුක දනී සිනාවන් තව නොආ නිසාවෙන්
මෙලොවින් පිට කොහේ ගියත් ඔබ තරම් රුවින් පිරි රුවක් පතන්නෑ......
ඔබ නැති ශෝකෙන් මා දැවිලා යනවානම් මේ ලෝකෙන් මිදිලා

Title : | Teri Meri (Sinhala Version) |
Artist : | Viraj Perera & Dilrukshi Perera |
Mixed : | Dinal Rupasinhgha |
Lyrics : | Viraj Perera |
Mage Dasin Watena (Teri Meri Sinhala Version) - Video
Mage Dasin Watena (Teri Meri Sinhala Version) - MP3
➥ Teri Meri (Sinhala Version) - Viraj Perera & Dilrukshi Perera - [128kbps]MP3 via ananmanan.lk
පට්ට සිංදුව...!
ReplyDeleteComment එකට ස්තුතියි...:)
Delete