The Avengers 2 Release Date

Thursday, June 6, 2013

The Avengers 2

2012 වසරේ තිරගත වුන The Avengers චිත්‍රපටියේ Iron Man,Thor, Black Widow, Hawkeye, Captain America, Hulk කියන සුපිරි වීරයෝ ටික එකතු වෙලා ලෝකය බේරගත්ත හැටි ඔයාලට මේ වෙනකොට මතක ඇතිනේ. ඉතින් ඔන්න මේ සෙට් එක ආයෙත් එකතු වෙන්නයි යන්නේ. ඒ The Avengers 2 චිත්‍රපටියෙන්. Joss Whedon අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටියට කලින් චිත්‍රපටියේ නොසිටි අලුත් සුපිරි වීරයෝ ඇතුලත් වෙන්න ඉඩ තියන බවට මෙහි නිෂ්පාදක Kevin Feige විසින් මාධ්‍යයට කරුණු අනාවරණය කර තිබෙනවා. ඉතින් මේ The Avengers 2 චිත්‍රපටිය 2015 වසරේ මැයි 1 තමා තිරගත වෙන්නේ.  දැනට මේ චිත්‍රපටිය ගැන ඔයාලට කියන්න මෙතනින් එයා වැඩි දෙයක් නෑ. ඉස්සරහට මම අලුත් තොරතුරු දැනගත් වහාම ඔයාලට දැනුවත් කරන්නම්.



The Avengers 2 Release Date, The Avengers 2 චිත්‍රපටිය, අයන් මෑන්, තෝර්, කැප්ටන් ඇමෙරිකා, හල්ක්, හෝක් අයි, බ්ලැක් විඩෝව්

අලුත්ම ලිපි ඊමේල් මගින් ගෙන්වා ගන්න !

Subscribe via Email

Follow us!


Share this Article :

Post a Comment

 
Design By : Tharanga Darshana Ekanayaka
Copyright © 2011-2015. Saagaraya Blog - All Rights Reserved
Proudly Powered By Blogger
Home | About Me | Contact Me