2012 වසරේ තිරගත වුන The Avengers චිත්‍රපටියේ Iron Man,Thor, Black Widow, Hawkeye, Captain America, Hulk කියන සුපිරි වීරයෝ ටික එකතු වෙලා ලෝකය බේරගත්ත හැටි ඔයාලට මේ වෙනකොට මතක ඇතිනේ. ඉතින් ඔන්න මේ සෙට් එක ආයෙත් එකතු වෙන්නයි යන්නේ. ඒ The Avengers 2 චිත්‍රපටියෙන්. Joss Whedon අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටියට කලින් චිත්‍රපටියේ නොසිටි අලුත් සුපිරි වීරයෝ ඇතුලත් වෙන්න ඉඩ තියන බවට මෙහි නිෂ්පාදක Kevin Feige විසින් මාධ්‍යයට කරුණු අනාවරණය කර තිබෙනවා. ඉතින් මේ The Avengers 2 චිත්‍රපටිය 2015 වසරේ මැයි 1 තමා තිරගත වෙන්නේ. දැනට මේ චිත්‍රපටිය ගැන ඔයාලට කියන්න මෙතනින් එයා වැඩි දෙයක් නෑ. ඉස්සරහට මම අලුත් තොරතුරු දැනගත් වහාම ඔයාලට දැනුවත් කරන්නම්.
Thursday, June 6, 2013
New
The Avengers 2 Release Date

About Tharanga Darshana
Engineering Draughtsman (NVQ Lvl 4), NCT Civil Engineering (NVQ Lvl 5)
මගේ නම තරංග. විනෝදාංශයක් වශයෙන් පරිගණක ක්ෂේත්රයේ වැඩ සහ මෙම වෙබ් අඩවියේ අනිකුත් වැඩ කටයුතු කරගෙන යනවා. හැමදාම ඔයාලට අලුත් යමක් කියලා දීම තමා මගේ එකම පරමාර්ථය.
Newer Article
The Secret Circle Season 2 Release Date
Older Article
World War Z (2013) Official Trailer
The Mentalist Season 6 Premiere DateSept 08, 2013
Supernatural Season 9 Release DateAug 16, 2013
The Vampire Diaries Season 5 Premiere Air DateAug 09, 2013
How I Met Your Mother Season 9 Release DateJul 03, 2013
Labels:
Release Date
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment