Lost Season Six (Finale) - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Thursday, April 12, 2012

Lost Season Six (Finale)

Lost Season Six (Finale)

අද මම ඔයාලට ලොස්ට් කතා මාලාවේ අවසන් සීසන් එක හෙවත් හයවන සීසන් එක දෙන්නයි හදන්නේ. මේක තමා අවසාන Season එක. හැම කතාවකම අවසානයක් තියෙන්න ඔනෙනේ. ඔන්න එහෙනම් ඒ අවසානයටත් ආවා. බලන්නකෝ මේකේ අවසානයේ මොනවා වෙයිද කියලා. ඒවගේම මීට කලින් මම දීලා තියන,


කියන සීසන් ටික බලලා නැත්නම් ඒ ටිකත් බලන්න. ඒ වගේම Lost ටිවි සිරිස් එක ගැන විස්තරයක් දුන්නා " Lost (2004–2010) - දෛවයට ආමන්ත්‍රණය " කියන ලිපියෙන්.. ඒවා බලලා නැත්නම් මුලින් ඒවා බලලා අන්තිමට මේක බලන්න.



LIST OF EPISODES

Lost S06E01 - LA X (1)
Lost S06E02 - LA X (2)
Lost S06E03 - What Kate Does
Lost S06E04 - The Substitute
Lost S06E05 - Lighthouse
Lost S06E06 - Sundown
Lost S06E07 - Dr. Linus
Lost S06E08 - Recon
Lost S06E09 - Ab Aeterno
Lost S06E010 - The Package
Lost S06E011 - Happily Ever After
Lost S06E012 - Everybody Loves Hugo
Lost S06E013 - The Last Recruit
Lost S06E014 - The Candidate
Lost S06E015 - Across the Sea
Lost S06E016 - What They Died For
Lost S06E017 - The End


Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.


<< Lost Season 5





Saagaraya TV Series, Lost TV Series එක, Lost Complete Season 6, ලොස්ට් ටීවී සීරිස් එකේ හයවන සීසන් එක,

No comments:

Post a Comment