Lost Season Four - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Sunday, April 1, 2012

Lost Season Four

Lost Season Four

ලොස්ට් කියන රූපවාහිනී කතා මාලාවේ පළවෙනි සීසන් එකේ ඉදන් තුන්වන සීසන් එක දක්වා ඔයාලට මම මේ වෙනකොට දීලා තියනවා.


ඉතින් අද දෙන්න යන්නේ Lost TV Series එකේ හතරවන සීසන් එක. මම මුලින්ම මේ ලොස්ට් කියන TV Series එක ගැන ඔයාලට හැදින්වීමක් කරා " Lost (2004–2010) - දෛවයට ආමන්ත්‍රණය " කියන ලිපියෙන්. ඒක බලලා නැති අය ඒක බලලා, Season එකේ ඉදන් 3 ට යනකම් Download කරගෙන මේ Season 4 එක Download කරගන්න. ඒවා ටික බලලා තියන අය මේ Season එක Download කරන්න පටන් ගන්න.



LIST OF EPISODES

Lost S04E01 - The Beginning of the End
Lost S04E02 - Confirmed Dead
Lost S04E03 - The Economist
Lost S04E04 - Eggtown
Lost S04E05 - The Constant
Lost S04E06 - The Other Woman
Lost S04E07 - Ji Yeon
Lost S04E08 - Meet Kevin Johnson
Lost S04E09 - The Shape of Things to Come
Lost S04E10 - Something Nice Back Home
Lost S04E11 - Cabin Fever
Lost S04E12 - There's No Place Like Home: Part 1
Lost S04E13/14 - There's No Place Like Home: Part 2


Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.


<< Lost Season 3 Lost Season 5 >>





Saagaraya TV Series, Lost TV Series එක, Lost Complete Season 4, ලොස්ට් ටීවී සීරිස් එකේ හතරවන සීසන් එක,

1 comment:

  1. මේ එකෙන් බාන්නෙ කොහොමද කියල දන්න එක්කෙනෙක් ඉන්නවන්ම් කියන්න plzzz

    ReplyDelete