තම බිරිදගෙත් දරුවගෙත් ඝාතකයා සොයා යන පැට්‍රික් ජේන්ගේ කතාව තවත් පියවරක් තබන්නයි මේ ලෑස්තිය. ඒ The Mentalist Season 6. CBS නාලිකාව ඔස්සේ 2008 වසරේ සිට විකාශනය වුන මේ The Mentalist කතා මාලාවට ලැබුන ජනප්‍රියත්වය නිසා මෙහි හයවන සීසන් එක ආරම්භ කිරීමට මෙහි නිර්මාතෘවරයා වන Bruno Heller තීරණය කර තිබෙනවා. ඉතින් අපිට මෙහි හයවන සීසන් එක The Mentalist Season 6 මේ 2013 වසරේ සැප්තැම්බර් මාසයේදී CBS නාලිකාව ඔස්සේ දැක බලාගන්න පුලුවන්.
Sunday, September 8, 2013
New
The Mentalist Season 6 Premiere Date

About Tharanga Darshana
Engineering Draughtsman (NVQ Lvl 4), NCT Civil Engineering (NVQ Lvl 5)
මගේ නම තරංග. විනෝදාංශයක් වශයෙන් පරිගණක ක්ෂේත්රයේ වැඩ සහ මෙම වෙබ් අඩවියේ අනිකුත් වැඩ කටයුතු කරගෙන යනවා. හැමදාම ඔයාලට අලුත් යමක් කියලා දීම තමා මගේ එකම පරමාර්ථය.
The Mentalist Season 6 Premiere DateSept 08, 2013
Supernatural Season 9 Release DateAug 16, 2013
The Vampire Diaries Season 5 Premiere Air DateAug 09, 2013
How I Met Your Mother Season 9 Release DateJul 03, 2013
Labels:
Release Date
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment