ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවක් වන Supernatural කතා මාලාව 2005 වසරේ සිට මේ දක්වා ප්‍රේක්ෂක ප්‍රසාදය දිනාගනිමින් සීසන් අටක් දක්වා පැමිණ ඇත. Eric Kripke විසින් නිර්මාණය කරන මේ කතා මාලාවේ අලුත්ම සීසන් එක, ඒ කියන්නේ Supernatural Season 9, 2013 වසරේ සැප්තැම්බර් මාසයේ විකාශනය ආරම්භ කිරිමට නියමිත බව දැනගන්න ලැබුනා. ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක් වන CW නාලිකාව ඔස්සේ තමයි මෙය විකාශනය කෙරෙන්නේ. තාත්තගේ අඩිපාරේ යමින් දුෂ්ඨ අද්භූත දේවල් සමග සටන් කරන සහෝදරයන් දෙදෙනෙක් ගැන තමයි මේ කතා මාලාවෙදි කියවෙන්නේ. CW එක කියන විදිහට මේක නමවෙනි සීසන් එකෙන් අවසන් කරන්න බලාපොරොත්තුවක් නැහැයිලූ. දහවන සීසන් එකත් කරන්න හිතාගෙන ඉන්නවා කියලා තමයි දැනගන්න ලැබුනේ. ඔයාලා මොකද හිතන්නේ? Supernatural Season 10 දක්වා දික් කරනවට කැමතිද?
Friday, August 16, 2013
New
Supernatural Season 9 Release Date

About Tharanga Darshana
Engineering Draughtsman (NVQ Lvl 4), NCT Civil Engineering (NVQ Lvl 5)
මගේ නම තරංග. විනෝදාංශයක් වශයෙන් පරිගණක ක්ෂේත්රයේ වැඩ සහ මෙම වෙබ් අඩවියේ අනිකුත් වැඩ කටයුතු කරගෙන යනවා. හැමදාම ඔයාලට අලුත් යමක් කියලා දීම තමා මගේ එකම පරමාර්ථය.
The Mentalist Season 6 Premiere DateSept 08, 2013
Supernatural Season 9 Release DateAug 16, 2013
The Vampire Diaries Season 5 Premiere Air DateAug 09, 2013
How I Met Your Mother Season 9 Release DateJul 03, 2013
Labels:
Release Date
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment