CW රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය කෙරුන Arrow කතා මාලාවේ මේ වන විට පළමුවන සීසන් එක නිමාවී ඇත. 2012 වසරේ ඔක්තෝම්බර් මාසයේ විකාශනය ආරම්භ කරන ලද මේ කතාමාලාව ප්රේක්ෂකයන් අතර අතිශය ජනප්රියත්වය ලැබූ නිසා CW නාලිකාව මෙහි දෙවන සීසන් එකත් කරන්න තිරණය කරලා තියනවා. එය අපිට 2013 වසරේ ඔක්තෝම්බර් මාසයේ දැක බලාගන්න පුලුවන්. හරියටම ඔක්තෝම්බර් 9 වනදා මේ කතාමාලාවේ දෙවන සීසන් එකේ පළවෙනි කතාව විකාශය වීම අරඹනවා . මේ Arrow කියන TV Series එකේ කතාව ගෙතී ඇත්තේ DC Comic වල සිටි සුපිරි වීරයෙකු වන Green Arrow වටාය.
Wednesday, June 26, 2013
New
Arrow Season 2 Release Date

About Tharanga Darshana
Engineering Draughtsman (NVQ Lvl 4), NCT Civil Engineering (NVQ Lvl 5)
මගේ නම තරංග. විනෝදාංශයක් වශයෙන් පරිගණක ක්ෂේත්රයේ වැඩ සහ මෙම වෙබ් අඩවියේ අනිකුත් වැඩ කටයුතු කරගෙන යනවා. හැමදාම ඔයාලට අලුත් යමක් කියලා දීම තමා මගේ එකම පරමාර්ථය.
The Mentalist Season 6 Premiere DateSept 08, 2013
Supernatural Season 9 Release DateAug 16, 2013
The Vampire Diaries Season 5 Premiere Air DateAug 09, 2013
How I Met Your Mother Season 9 Release DateJul 03, 2013
Labels:
Release Date
Subscribe to:
Post Comments (Atom)
Thanks.
ReplyDelete