Old Is Gold කියලා කියනවනේ. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ ටික කාලයකට ඉහතදී තිරගත වුන චිත්රපටියක්. Swades කියන්නේ 2004, දෙසැම්බර් 14 වෙනිදා තිරගතවීම ඇරඹුනු ලස්සන හින්දි චිත්රපටියක්. Shah Rukh Khan, Gayatri Joshi ප්රධාන චරිත රගපාමින් ඉතා සාර්ථක අන්දමින්, ලස්සන කතා තේමාවක් යටතේ නිර්මාණය වුනු මේ චිත්රපටිය IMDb රේටින් 8.3 ක් ලබාගෙන තියනවා. මගේ ආසම චිත්රපටි වලින් එකක් තමා මේ Swades කියන්නේ.
M. G. Sathya කියන රචකයා තමා මේ කතාව ලියලා තියෙන්නේ. පුදුම වැඩේ කියන්නේ මේ චිත්රපටියට නිර්මාණය කිරිමට දායකවුනු පුද්ගලයන් ඉතාම අඩු චිත්රපටි ගණනාවක තමා නැවත එක්වෙලා තියෙන්නේ. එක උදාහරණයක් විදිහට ප්රධාන චරිතය රගපාන නිළිය Gayatri Joshi වුනත්, නැවත එක චිත්රපටියකටවත් රංගනයෙන් දායක වෙලා නෑ. නමුත් එයාගේ ජනප්රියත්වයනම් එන්න එන්නම වැඩි වුනා. Shah Rukh Khan නම් තාමත් රගපානවනේ...
මේ Swades කියන චිත්රපටිය Awards, 12 ක් දිනාගෙන, 23 කට Nominat වෙලා තියනවා.. ඒකෙන්ම තේරෙනවනේ කොච්චර ජනප්රිය වෙලාද කියලා.
Awards :
මේ චිත්රපටිය රූපගත කරලා තියන Location ටික.
- Goddard Space Flight Center - Greenbelt Road, Greenbelt, Maryland, USA
- Kennedy Space Center, Titusville, Florida, USA
- Wai, Maharashtra, India
අපි දැන් මේ චිත්රපටියේ කතා සාරාංශය පොඩ්ඩක් බලමු.
Mohan Bhargava කියන්නේ ඇමරිකාවේ NASA එකේ වැඩ කරන ඉන්දියාවේ පුද්ගලයෙක්. ඇමරිකාවේ ජිවත් වෙන මොහාන් අවුරුදු 11 කට පස්සේ තීරණය කරනවා, දෙමව්පියන් නැතිවුන වෙලාවේ තමන්ව හදාවඩා ගත්ත කිරි අම්මව හොයාගෙන ඉන්දියාවට යන්න. වැඩිහිටි නිවාසයක මේ කිරි අම්මා ජිවත් වෙනවා කියලා තොරතුරු ලැබුනත් එම වැඩිහිටි නිවාසෙන්, චරන්පූර් කියලා ගමකට මේ කිරි අම්මා ගිහින් කියලා මොහාන්ට දැනගන්න ලැබෙනවා. ඉතින් මොහාන් චරන්පූර් කියන ගම හොයාගෙන යන්න තීරණය කරනවා.. මේ කිරි අම්මව හොයාගෙන ඇයත් සමග ඇමරිකාවට යන්න තමයි මොහාන් බලාපොරොත්තු වන්නේ. නමුත් කෙනෙක් මෙයාට මේ දේ කරන්න ඉඩදෙන්නේ නෑ. කවුද ඒ? ඉතින් මොහාන්ගේ බලාපොරොත්තුව ඉෂ්ඨවෙයිද? ඔය අතරේ දුප්පත් ගමක් වන චර්න්පූර් කියන ගම උඩු යටිකුරු කරමින් ගම සංවර්ධනය කරන්න මොහාන් කටයුතු කරනවා.
ඉතාමත් ලස්සන හින්දි චිත්රපටියක් වන මේ Swades (2004) කියන චිත්රපටිය, ඔයාලා බලලා නැත්නම් අනිවාරයෙන්ම බලන්න.
Genre : Drama
Directed by : Ashutosh Gowariker
Produced by : Ronnie Screwvala
Starring : Shahrukh Khan, Gayatri Joshi, Kishori Balal
Distributed by : Productions, UTV Motion Pictures
Release date(s) : December 17, 2004
Running time : 210 min
Country : India
Language : Hindi/English
[FORMAT]:.......................[ MKV
[CODEC]:........................[ X264
[GENRE]:........................[ Drama
[FILE SIZE]:....................[ 2.87 GB
[RESOLUTION]:...................[ 1280x544
[FRAME RATE]:...................[ 24.000 fps
[AUDIO]:........................[ 224 Kbps
[LANGUAGE ]:....................[ Hindi
[SUBTITLES]:....................[ English
[RUNTIME]:......................[ 3h 15mn
http://img248.imageshack.us/img248/8923/swades2004720pbluraynhd.png
http://img406.imageshack.us/img406/8923/swades2004720pbluraynhd.png
http://img248.imageshack.us/img248/4285/swades2004720pbluraynhdn.png
http://img248.imageshack.us/img248/7779/swades2004720pbluraynhdo.png
http://img690.imageshack.us/img690/9892/swades2004720pbluraynhdi.png
http://img690.imageshack.us/img690/8923/swades2004720pbluraynhd.png
Swades 2004 720p BluRay nHD x264 NhaNc3
Torrent Trackers :
[FORMAT]:.......................[ MKV
[CODEC]:........................[ X264
[GENRE]:........................[ Drama
[FILE SIZE]:....................[ 1.10GB
[RESOLUTION]:...................[ 1280x544
[FRAME RATE]:...................[ 23.976 fps
[AUDIO]:........................[ 42 Kbps
[LANGUAGE ]:....................[ Hindi
[SUBTITLES]:....................[ English
[RUNTIME]:......................[ 3h 15mn
http://i.minus.com/ibqjrPVAudDs86.jpg
http://i.minus.com/ib0oD6Zi0hXCzD.jpg
http://i.minus.com/iboBrEtVOPKD2k.jpg
http://i.minus.com/ibsGozL4a4D2Md.jpg
http://i.minus.com/isbnEVviN4KJ6.jpg
http://i.minus.com/ibu7VJFX2ndjSi.jpg
Swades 2004 Hindi 720p BRRip CharmeLeon Silver RG
Torrent Trackers :
[FORMAT]:.......................[ MP4
[CODEC]:........................[ X264
[GENRE]:........................[ Drama
[FILE SIZE]:....................[ 500MB
[RESOLUTION]:...................[ 720x304
[FRAME RATE]:...................[ 24 fps
[AUDIO]:........................[ 30 Kbps
[LANGUAGE ]:....................[ Hindi
[SUBTITLES]:....................[ English
[RUNTIME]:......................[ 3h 15mn
http://img259.imageshack.us/img259/6861/30956134.jpg
http://img11.imageshack.us/img11/6779/62420369.jpg
http://img408.imageshack.us/img408/2441/18885554.jpg
http://img577.imageshack.us/img577/301/78181011.jpg
http://img192.imageshack.us/img192/4108/30151874.jpg
http://img833.imageshack.us/img833/2774/13690984.jpg
http://img828.imageshack.us/img828/9955/17402891.jpg
http://img337.imageshack.us/img337/125/72386163.jpg
Swades 2004 480p Hindi BRRip Srkfan Silver RG
Torrent Trackers :
ඉංග්රීසි උපසිරස මෙතනින් ගන්න.
Swades 2004 English Subtitle
Tags : swades movie shooting place, swades movie, swades hindi movie free, shahrukh khan swades, swadesh movies, swades indian movie, swades review, swades story, wades free download, swades download, swades movie free download, free download, Swades 2004 720p BluRay, Swades 2004 480p BluRay, swades 2004 english subtitle, sinhala article, swades 2004 download, swades 2004 720p bluray nhd x264 nhanc3, swades 2004 blurayrip, swades movie download, swades 2004 movie download,
No comments:
Post a Comment