Aduru Ahasaka Raa Katayam - Rakitha Welangoda - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Tuesday, September 25, 2012

Aduru Ahasaka Raa Katayam - Rakitha Welangoda

Anduru Ahasaka Raa Katayam - Rakitha Welangoda

රකිත වේලන්ගොඩ විසින් ගායනා කරන "අදුරු අහසක රෑ කැටයම්" ගීතය මේ දවස් වල නිතර දෙවේලේ ඇහෙන ජනප්‍රිය සිංදුවක්. හිරාන් විජේසිංහ විසින් පදරචනය කර ඇති මේ ගීතයේ වීඩියෝ එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ දමිත වේලන්ගොඩ විසිනුයි. ඔයාලට මේ ගීතයේ Lyrics, Video එක සහ MP3 එක පහලින් ලබාගන්න පුලුවන්.

Aduru Ahasaka Raa Katayam - Lyrics

ıllıllı -----| අදුරු අහසක රෑ කැටයම් |----- ıllıllı

අදුරු අහසක රෑ කැටයම්
සදකි තනිකම් කළ සිත්තම්
ඔබට තවකෙක් පමණක් නම්
මියෙමි සදවත් අද මා නම්
නොනිමි කදුලක පටලා හද
අදුර කිම සැගවී දුර පෙර
කිබද මහදක ඔබ වු සද
කිමද ඉකිබිද හදවත ද

නොපිපි කොද කුසුමකි ඉකිබිද මා පැතු සෙනේ
මග නොදැක ඔබ යන මග දැක මිය යනු කෙසේ
දිවිතත් නැතත් මා හඩවා ලතැවුල් ‍රැයේ
මේ ජිවිතේ ඔබ නැතිනම් හිම මෙනි දියේ

අදුරු අහසක...

මුකුලිතව සිත වත නෙත වැදි කදුලයි නෙතේ
සිතක දුක දැක දැක ඔබ මෙන් වෙන්වී ගියේ
දිවිතත් නැතත් මා හඩවා ලතැවුල් ‍රැයේ
මේ ජිවිතේ ඔබ නැත්නම් හිම මෙනි දියේ

අදුරු අහසක...
Artist : Rakitha Welangoda
Lyrics : Hiran Wijesinghe
Music : Rakitha at Rakitha Studios
Video Director : Damitha welangoda
Video Production : Revelation Films Productions


Aduru Ahasaka Raa Katayam - Video




Aduru Ahasaka Raa Katayam - MP3


    ➥ Aduru Ahasaka Raa Katayam - Rakitha - [128kbps]
    MP3 via ananmanan.lk

රකිත වේලන්ගොඩ, Saagaraya Songs, අදුරු අහසක රෑ කැටයම්, Aduru Ahasaka Raa Katayam - Rakitha Welangoda, Sinhala MP3, Sinhala Lyrics, සිංහල සිංදු, හිරාන් විජේසිංහ, දමිත වේලන්ගොඩ, Aduru Ahasaka Raa Katayam Official HD Video,

No comments:

Post a Comment