Mr. Bean චරිතයට රගපාමින් ලොකු කුඩා කවුරු අතරත් ජනප්‍රිය වූ Rowan Atkinson විසින් ප්‍රධාන චරිතය නිරූපනය කරන Johnny English චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටිය Johnny English Reborn (2011) නමින් 7 October 2011 වන දා තිරගතවීමට නියමිතයි. Oliver Parker විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මේ චිත්‍රපටිය සදහා Gillian Anderson, Rosamund Pike, Eric Carte.. ආදි නළු නිළියක් රැසක් රංගනයෙන් දායකත්වය ලබාදෙයි.
| Genre : | Action | Comedy |
| Directed by : | Oliver Parker |
| Produced by : | Rowan Atkinson |
| Starring : | Rowan Atkinson, Rosamund Pike, Gillian Anderson, Dominic West, Daniel Kaluuya, Richard Schiff, Tim McInnerny |
| Distributed by : | Universal Pictures |
| Official Site : | Johnny English Reborn 2011 | Official Movie Site |
| Release date(s) : | October 28, 2011 |
| Country : | United Kingdom, United States, France |
| Language : | English |

No comments:
Post a Comment