The Secret Circle Season 2 Release Date - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Friday, June 7, 2013

The Secret Circle Season 2 Release Date

The Secret Circle Season 2


අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වුන කතා මාලාවක් තමයි මේ The Secret Circle කියන රූපවාහිනී කතා මාලාව. CW රූපවාහිනී නාලිකාව විසින් 2011 වසරේදී විකාශනය කෙරුන මේ කතාමාලාව හදිස්සියේම නවතා දමන්නට මේ නාලිකාවට සිදුවුනා. මුදල් ප්‍රශ්ණයකට නැවැත්තුවා කියලා තමා කියන්නේ.. ඉතින් මේ කතා මාලාවට ඇබ්බැහි වුන ප්‍රේක්ෂකයන්නම්, වෙනත් රූපවාහිනී නාලිකාවක් මේ කතාවේ අයිතිය බාර අරගෙන දෙවන සීසන් එක කරයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. නමුත් හරියටම බලාපොරොත්තු වෙන්න බෑ. ගොඩක් අය විශ්වාස කරන්නේ මේකේ දෙවන සීසන් එකක් එන්නේ නැතිවෙයි කියලා. මේ කතාමාලාවේ පළවෙනි Episode එක 2011 වසරේ සැප්තැම්බර් මාසයේත්, අන්තිම Episode එක 2012 වසරේ මැයි මාසයේත් විකාශනය කරලා තියෙන්නේ.



The Secret Circle Season 2 Release Date, CW රූපවාහිනී නාලිකාව, The Secret Circle රූපවාහිනී කතාමාලාවේ දෙවන සීසන් එක,

No comments:

Post a Comment