Skyfall (2012) Official Trailer - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Saturday, August 4, 2012

Skyfall (2012) Official Trailer

Skyfall (2012) Official Trailer

James Bond කියන්නේ කවුද කියලා හැම කෙනෙක්ම දන්නවනේ. මේ වෙනකොට ජේම්ස් බෝන්ඩ් ගේ චිත්‍රපටි 22 ක් ඇවිත් තියනවා. මේ Skyfall කියන්නේ James Bond ගේ 23 වෙනි චිත්‍රපටිය වගේම සුපිරි වැඩ ටිකක් බලා ගන්න පුලුවන් ‍ෆිල්ම් එකක්. Daniel Craig විසින් තුන්වන වරටත් ප්‍රධාන චරිතය ලෙස ජේම්ස් බෝන්ඩ් ගේ චරිතය රගපන අතර Judi Dench, Javier Bardem, Ralph Fiennes, Naomie Harris, Bérénice Marlohe, Albert Finney.. ආදි ජනප්‍රිය නළු නිළියන් රාශියක් මේම චිත්‍රපටිය සදහා රංගනයෙන් දායකත්වය ලබාදෙයි. ජේම්ස් බෝන්ඩ් ගේ විශ්වාසවන්තකම පරික්ෂා කර බලන කතා පුවතක් තමා මේ Skyfall චිත්‍රපටියේ දිගහැරෙන්නේ..


Genre : Action | Adventure | Thriller
Directed by : Sam Mendes
Produced by : Michael G. Wilson, Barbara Broccoli
Starring : Daniel Craig, Javier Bardem, Judi Dench, Ralph Fiennes, Albert Finney, Naomie Harris, Bérénice Marlohe
Distributed by : Metro-Goldwyn-Mayer, Columbia Pictures
Official Site : Skyfall (2012) | Official Site
Release date(s) : 9 November 2012 (USA)
Country : United Kingdom, United States
Language : English





Skyfall (2012), Official Trailer

No comments:

Post a Comment