Prison Break Complete Season 1

Sunday, April 29, 2012

Prison Break - Season 1


Prison Break කියන්නේ IMDb Rating 8.6 ක් ලබාගෙන තියන, මම බලපු සුපිරි TV Series එකක්. ඉතින් මට මේ මෑතකදි ලැබුනා හොද ටොරන්ට් ෆයිල් ටිකක් මේක Download කරගන්න. ඉතින් මට හිතුනා ඔයාලත් එක්ක ඒක බෙදාගන්න. ඒක නිසා මම මීට කලින්,


කියලා ලිපියක් ලිවා ඔයාලට මේ කතාව පොඩ්ඩක් හදුන්වලා දෙන්න. එකෙදි පොරොන්දු වුනා ලගදිම Prison Break Season 1 එක ලබාදෙනවා කියලා. ඔන්න එහෙනම් අද ඒ පොරොන්දුව ඉෂ්ට කරන්නයි හදන්නේ. මම හිතනවා වැඩි කතාවක් නැතුව කෙලින්ම වැඩේට බහිමු කියලා..

මම මේකේ Mediafire ලින්ක් දෙන්න හිටියත්, ඒ ලින්ක් වැඩ කරන්නේ නැතුව ගිය නිසා දැන් දෙන්න විදිහක් නෑ. ඒ හින්දා තමා මේ Torrent File එක දෙන්නේ. බය නැතුව Download කරගන්න. එක Episode එකක සයිස් එක පොඩි ගානක් තියෙන්නේ. ඒවුනාට බය වෙන්න එපා හොද කොලිටියක් තියනවා..

මුලින්ම අපි Season One එකේ තියන Episode ටික බලාගමු. ඔය පහල දාලා තියෙන්නේ ඒ ටිකයි.

LIST OF EPISODES

Prison Break S01E01 - Pilot
Prison Break S01E02 - Allen
Prison Break S01E03 - Cell Test
Prison Break S01E04 - Cute Poison
Prison Break S01E05 - English, Fitz or Percy
Prison Break S01E06 - Riots, Drills and the Devil: Part 1
Prison Break S01E07 - Riots, Drills and the Devil: Part 2
Prison Break S01E08 - The Old Head
Prison Break S01E09 - Tweener
Prison Break S01E10 - Sleight of Hand
Prison Break S01E11 - And Then There Were 7
Prison Break S01E12 - Odd Man Out
Prison Break S01E13 - End of the Tunnel
Prison Break S01E14 - The Rat
Prison Break S01E15 - By the Skin and the Teeth
Prison Break S01E16 - Brother's Keeper
Prison Break S01E17 - J-Cat
Prison Break S01E18 - Bluff
Prison Break S01E19 - The Key
Prison Break S01E20 - Tonight
Prison Break S01E21 - Go
Prison Break S01E22 - Flight


ඉතින් එහෙනම් මල්ලිට අයියව බේරගන්න පුලුවන් වෙයිද කියලා බලාගන්න මෙතනින් Prison Break Season 1 ටීවී සිරිස් එක Download කරගන්න.

2GB | HDTVRip x264 | MKV

INFORMATION

[FORMAT]:................ [ Matroska (mkv)
[GENRE]:................. [ Action | Crime | Drama
[FILE SIZE]:............. [ 100 MB/ep
[RESOLUTION]:............ [ 624 x 352
[LANGUAGE ]:............. [ English
[SUBTITLES]:............. [ English
[RUNTIME]:............... [ 43 min/ep



DOWNLOAD

Prison Break - Season 1 (100MB EP MKV)
Info Hash: 01A70B270B851E98167665563FBF1E5C1D320BE2


Torrent Trackers :



udp://tracker.openbittorrent.com:80/announce

http://tracker.torrentbay.to:6969/announce

udp://tracker.publicbt.com:80/announce

http://bigtorrent.org:2710/announce

http://www.h33t.com:3310/announce

http://bttrack.9you.com/:8080/announce

http://php.hdcmct.com:2710/announce

http://tracker.anime-miako.to:6969/announce

udp://tracker.ccc.de:80/announce

http://10.rarbg.com/announce

http://tracker.torrentbay.to:6969/announce

udp://tracker.publicbt.com:80/announce

http://tracker.istole.it/announce

udp://tracker.istole.it:80/announce

http://nyaatorrents.info:3277/announce

udp://tracker.openbittorrent.com:80/announce

http://tracker.publicbt.com/announce

http://tracker.openbittorrent.com/announce




මේ කතා මාලාවේ ඉංග්‍රීසි උපසිරස මෙතනින් Download කරගන්න.

SUBTITLE

Prison Break - Season 1 All Episode


වෙනදා වගේම කියන්නේ මම මේ දෙන ලින්ක් වල හරි මොනවගේ හරි ප්‍රශ්ණයක් තිබුනොත් Comment එකක් දාලා කියලා යන්න.. ඒක මට කරන ලොකු උදව්වක්. ප්‍රශ්ණ විතරක් නෙවෙයි, ඔයාලා මේ ලිපිය ගැන දක්වන අදහස් එහෙමත් මෙතන Comment කරලා ගියාට කමක් නෑ. ඒක මට ලොකු හයියක්. එතකොට තමා මේ වගේ ලිපි දාන්න ආසාව වැඩි වෙන්නේ..



<< Prison Break (2005–2009) Prison Break Complete Season 2 >>



Saagaraya TV Series, Prison Break TV Series එක, Prison Break Complete Season 1, ප්‍රිසන් බ්රේක් ටීවී සීරිස් එකේ පළවන සීසන් එක, හොද කොලිටි, සයිස් එකෙන් අඩු, ඉංග්‍රීසී උපසිරස සමග,

අලුත්ම ලිපි ඊමේල් මගින් ගෙන්වා ගන්න !

Subscribe via Email

Follow us!


Share this Article :

6 comments:

  1. ayyaa meaka HDTV-XviD-LOL widihe sub file ekakda ti ne ki ko

    ReplyDelete
  2. @ Chinthaka Basnayaka :

    ඔව් මචන් HDTV.LOL එකක් තමා තියෙන්නේ..
    පොඩ්ඩක් Subtitle File එක අරගෙන බලපන් ගැලපෙනවද කියලා...

    ReplyDelete
  3. එහෙනම් මරු නේ,මෙ ඔයා මෙකෙන් ද dwnld කලේ
    මේක තියනවද

    ReplyDelete
  4. @ Chinthaka Basnayaka :

    මෙකෙන්නම් තමා Download කරේ. දැන්නම් මම ගාව නෑ මේක... :(
    හාඩ් එකෙන් අයින් කරා..

    ReplyDelete
  5. මේක දොව්න්ලොඅද් කරගන්න විදිය කියනවදෝ.....

    ReplyDelete
  6. @ Indika Vidanapathirana :

    Torrent File එකක් තියෙන්නේ මචන් Download කරගන්න. Torrent Download කරගන්න දන්නේ නැත්නම් මේ පහල තියන ලින්ක් එකෙන් ගිහින් ඒ ලිපි ටික බලන්නකෝ..

    Torrent

    ReplyDelete

 
Design By : Tharanga Darshana Ekanayaka
Copyright © 2011-2015. Saagaraya Blog - All Rights Reserved
Proudly Powered By Blogger
Home | About Me | Contact Me