Call of Duty Modern Warfare 2 - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Saturday, September 10, 2011

Call of Duty Modern Warfare 2

Call of Duty Modern Warfare 2

අද මම ඔයාලට කියන්න යන්නේ Call of Duty: Modern Warfare 2 කියන Game එකයි. මම මුලින්ම කියන්න ඕනේ මේකේ Size එක වැඩි නිසා මම ටොරන්ට් ලින්ක් එක තමයි Download කරගන්න දෙන්නේ.  හොදයි අපි දැන් අයෙත් කතාවට එමු. මම මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එහි ඇති විශේෂත්වයන් සහ අවශ්‍ය System Requirements යන එවායි.

මුලින්ම ඔයාලා ඔය පහල තියෙන විස්තර ටික බලලා ඉන්නකෝ....

Developer(s) : Infinity Ward
Series : Call of Duty
Platform(s) : Microsoft Windows, PlayStation 3, Xbox 360
Release date(s) : November 2009
Mode(s) : Single-player, cooperative, and multiplayer (online, PlayStation Network, Xbox Live)
Rating(s) : ACB: MA15+
BBFC: 18
CERO: D
ESRB: M
OFLC: (NZ)R18
PEGI: 18+
USK: 18


හරි අපි දැන් වැඩිදුර කතා කරමු. Infinity Word ආයතනය විසින් නිෂ්පාදනය කල මේ Game එක Activision ආයතනය මගින් ලෝකය පුරා බෙදාහරියි. මේක Call Of Duty Series එකේම තවත් Game එකකි. මෙම Game එක එන්න පෙර නිකුත්වුනේ Call Of Duty Modern Warfare කියන මේකේ පලමුවන කොටසයි.

මම මුලින්ම කිවනේ මේ Game එකේ විශේෂත්ව ගැනත් කතා කරනවා කියලා. දැන් ඒ ගැන කතා කරමු. මේ Game එක නිකුත් කරපු දවස් වල කොච්චර ජනප්‍රිය වුනාද කිවොත්, මෙය නිකුත් වී පැය 24 ක් ඇතුලත ලොව පුරා පිටපත් මිලියන 4.7 ක් විකිණි ඇත. තවද 2009 Spike Video Game Award වලදි හොදම වෙඩි තැබීමේ හා හොදම පිරිසකට (Best Multiplayer) යන අංහයන්ට හිමිවන සම්මාන දිනා ගන්නා ලදි.

දැන් විස්තර දැන ගත්තා ඇතිනේ..
දැන් අපි මේ Game එක අපේ පරිගණකයේ ගහන්න පුළුවන්ද කියලා බලමු.



Call of Duty Modern Warfare 2 - System Requirements


Windows XP
CPU : Intel PIV 3.0GHz / AMD 3200+ or Higher
RAM : 1GB
Hard Drive : 16GB
VGA Card : Shader Model 3.0, 256 MB GForce 7800GT/ ATI 1800XT or Higher


Windows Vista or Windows 7
CPU : Intel Core 2 Duo 2.4GHz / AMD X2 or Higher
RAM : 2GB
Hard Drive : 16GB
VGA Card : Shader Model 3.0, 256 MB GForce 7800GT / ATI 1800XT or Higher



මෙම Game එක Play කිරිමට DirectX 10 හෝ DirectX 11 භාවිතා කරන්නේනම් ඔබට ඉතා හොදට Graphic එහෙම බලාගත හැකි වෙයි.

ඔබ මේ Game එක සාමාන්‍ය Level එකේ, නිවැරදිව ගහනවනම් ඔබට පැය 5 ක් 6ක් ඇතුලත ඉවර කරගත හැක.
Difficulty Level එක වැඩි කර ගහනවනම් පැය 6 ක් 7 ක් ඇතුලත ඉවර කර ගත හැක.

පහලින් මම ScreenShot ටිකක් දාලා තියෙනවා. බලන්නකෝ කොහොමද කියලා. මම ඔයාලට මේ Call of Duty - Modern Warfare 2 Game එකේ Official Trailer එක දාලා තියනවා. ඒකත් බලලම මේ Game එක Download කරගන්න.


Call of Duty Modern Warfare 2 - Official Trailer





Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.

Saagaraya Games, Call of Duty Modern Warfare 2 ගේම් එක, Call of Duty Modern Warfare 2 Screenshot,

No comments:

Post a Comment