Riddick (2013) Official Trailer - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Monday, September 9, 2013

Riddick (2013) Official Trailer

Riddick (2013)

Riddick 3 එහෙම නැත්නම් Riddick: Rule The Dark කියන්නේ 2013 වසරේ සැප්තැම්බර් 6 වෙනිදා තිරගත වීමට නියමිත විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක්. The Chronicles of Riddick චිත්‍රපට මාලාවේ තුන් වන චිත්‍රපටිය වන මෙහි කතාව සහ අධ්‍යක්ෂණය, කරනු ලබන්නේ David Twohy විසිනි. මීට පෙර 2000 වසරේ තිරගත වූ Pitch Black චිත්‍රපටිය මෙහි පළමු චිත්‍රපටිය වන අතර 2004 වසරේදී මෙහි දෙවන චිත්‍රපටිය වන The Chronicles of Riddick තිරගත වෙලා තියනවා. මම හිතනවා ඔයාලා මේ කලින් චිත්‍රපටි දෙක බලලා ඇති කියලා. කොහොමත් මම මේ Riddick 3 චිත්‍රපටිය දෙන්න කලින්, කලින් චිත්‍රපටි දෙක මේ බ්ලොග් එකේ දානවා. මේ Riddick 3 චිත්‍රපටිය සදහා Vin Diesel, Karl Urban, Katee Sackhoff, Jordi Mollà, Nolan Gerard Funk, Keri Hilson, Dave Batista ආදී නළු නිළියන් ‍රැසක් රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.


Genre : Action | Sci-Fi | Thriller
Directed by : David Twohy
Produced by : Vin Diesel, Ted Field, Samantha Vincent
Starring : Vin Diesel, Karl Urban, Katee Sackhoff, Jordi Mollà, Nolan Gerard Funk, Keri Hilson, Dave Batista
Distributed by : Universal Pictures
Official Site : Riddick (2013) | Official Movie Site
Release date(s) : September 6, 2013
Country : United States
Language : English




No comments:

Post a Comment