Percy Jackson: Sea of Monsters (2013) Official Trailer - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Thursday, April 4, 2013

Percy Jackson: Sea of Monsters (2013) Official Trailer

Percy Jackson: Sea of Monsters (2013) Official Trailer


Percy Jackson & the Olympians කියන Rick Riordan විසින් රචිත නවකතා මාලාවේ The Sea of Monsters කියන දෙවන නවකතා පොත පාදක කරගෙන නිර්මාණය කර ඇති Percy Jackson: Sea of Monsters (2013) කියන චිත්‍රපටිය 2013 වසරේ අගෝස්තු 7 වන දින පළමුවරට තිරගත වීමට නියමිතයි. Thor Freudenthal විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටිය 2010 වසරේ තිරගත වූ Percy Jackson & the Olympians: The Lightning Thief කියන චිත්‍රපටියේ දෙවන කොටසයි. The Lightning Thief චිත්‍රපටියේ වගේම මේපාරත් පර්සි ජැක්සන්, තම යහළුවන් සමග වික්‍රමාන්විත ගමනක් අරඹනවා. ඔවුන්ට මේ පාර මොන මොන කරදර වලට මුහුණ දෙන්න වේවිද කියලා ඔයාලට ලගදිම බලාගන්න පුලුවන්. Logan Lerman, Alexandra Daddario, Stanley Tucci, Sean Bean, Nathan Fillion, Jake Abel, Brandon T. Jackson.. ඇතුලු තවත් ජනප්‍රිය නළු නිළියන් රාශියක් මේ චිත්‍රපටිය සදහා රංගනයෙන් දායකත්වය ලබාදී තිබෙනවා.



Genre : Adventure | Family | Fantasy
Directed by : Thor Freudenthal
Produced by : Chris Columbus, Michael Barnathan, Karen Rosenfelt
Starring : Logan Lerman, Brandon T. Jackson, Alexandra Daddario, Jake Abel, Stanley Tucci, Nathan Fillion
Distributed by : 20th Century Fox
Official Site : Percy Jackson: Sea of Monsters (2013) | Official Movie Site
Release date(s) : August 16, 2013
Country : United States
Language : English






No comments:

Post a Comment