හාවි ඩෙන්ට් ගේ මරණයෙන් පසුව බැට්මෑන් නැවත ගෝතම් නගරයේ දකින්න ලැබුනේ නෑ. මේ අතරේ බේන් කියලා අලුත් බළවත් සතුරෙක් නගරයට එනවා. ගෝතම් නගරය ආරක්ෂාවට බැට් මෑන් නැවත පැමිණෙයිද? මේ 2012 වසරේ ජූලි 20 වනදා තිරගත කිරීම ආරම්භ කල The Dark Knight Rises (2012) චිත්රපටියේ Official Trailer එකයි. ජනප්රිය චිත්රපට අධ්යක්ෂක Christopher Nolan මේ චිත්රපටිය අධ්යක්ෂණයෙන් දායකත්වය ලබා දෙන අතර Batman හෙවත් Bruce Wayne ගේ චරිතය ජනප්රිය නළු Christian Bale විසින් රගදක්වයි. ඒ වගේම Gary Oldman, Tom Hardy, Joseph Gordon-Levitt, Anne Hathaway, Marion Cotillard, Morgan Freeman, Morgan Freeman, Michael Caine.. ආදී ජනප්රිය නළු නිළියන් රාශියක් මේ චිත්රපටියට රංගනයෙන් දායකත්වය ලබාදෙයි.
Genre : | Action | Crime | Drama |
Directed by : | Christopher Nolan |
Produced by : | Emma Thomas, Christopher Nolan, Charles Roven |
Starring : | Christian Bale, Michael Caine, Gary Oldman, Anne Hathaway, Tom Hardy, Marion Cotillard, Joseph Gordon-Levitt, Morgan Freeman |
Distributed by : | Warner Bros. Pictures |
Official Site : | The Dark Knight Rises (2012) | Official Site |
Release date(s) : | July 20, 2012 (United States) |
Country : | United States, United Kingdom |
Language : | English |
Thanks a lot for the nice film.
ReplyDelete