Sherlock Holmes: A Game of Shadows (2011) Official Trailer - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Tuesday, September 13, 2011

Sherlock Holmes: A Game of Shadows (2011) Official Trailer

Sherlock Holmes: A Game of Shadows (2011)

රහස්පරික්ෂක ෂර්ලොක් හෝම්ස්ට හිටිය ප්‍රබලම සතුරා තමයි මොරියාටි කියන්නේ.  Sherlock Holmes: A Game of Shadows (2011)  චිත්‍රපටියෙන් අපිට මේ දෙන්නගේ අතර සටන බලාගන්න පුලුවන්. Guy Ritchie විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටිය සදහා කලින් තිරගත වුන Sherlock Holmes චිත්‍රපටියේ රගපෑ Robert Downey Jr., Jude Law, Rachel McAdams ආදී නළු නිළියනුත්, Jared Harris, Noomi Rapace, Paul Anderson ආදී නළු නිළියනුත් රංගනයෙන් දායකත්වය ලබාදෙයි.


Genre : Action | Adventure | Crime
Directed by : Guy Ritchie
Produced by : Joel Silver, Lionel Wigram, Susan Downey, Dan Lin
Starring : Robert Downey, Jr., Jude Law, Noomi Rapace, Jared Harris, Stephen Fry, Kelly Reilly, Rachel McAdams
Distributed by : Warner Bros. Pictures
Official Site : Sherlock Holmes - A Game of Shadows (2011) | Official Movie Site
Release date(s) : December 16, 2011
Country : United Kingdom, United States
Language : English




No comments:

Post a Comment