Sherlock Holmes (2009) - රහස්පරික්ෂක ෂර්ලොක් හෝම්ස් ගේ වැඩ - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Thursday, September 22, 2011

Sherlock Holmes (2009) - රහස්පරික්ෂක ෂර්ලොක් හෝම්ස් ගේ වැඩ

Sherlock Holmes (2009) - රහස්පරික්ෂක Sherlock Holmes ගේ වැඩ

ඉතින් මම හිතනවා ඔයාලා හැම කෙනෙක්ම, Arthur Conan Doyle මහත්මයා විසින් රචනා කරපු Sherlock Holmes පොත් එහෙම බලලා ඇති කියලා. නොබලා ඉන්න හේතුවක් නෑනේ. කොහොම වුනත් බලලා නැත්නම් අදම පොත් ටික හොයාගෙන බලන්න. එක පොතක් ගත්තහම ඒකේ කතා ගොඩක් තියනවා. තව ඒකේ තියනවා අනෙක් පොත් ගැන විස්තර. අලුතිනුත් පොතක් ඇවිල්ලා කියලා අපේ අක්කා කියනවා ඇහුනා. ඒක මමත් බලලා නෑ. අරගෙන බලන්න ඕනේ.

ඉතින් අද මම දෙන්න යන්නේ මම කලින් කියපු Sherlock Holmes කතා වල එක කතාවක් චිත්‍රපටයට නගලා. ආන් ඒකයි අද දෙන්නේ. පෙරේදත් චිත්‍රපටයක් දුන්නා. මම හිතන්නේ ඒකත් බලන්න ඇති කියලා. ඒ Film එක මරුනේ. අද හැමවෙලේම කතාවෙන් පිටයනවා. Sorry හොදේ.

රහස්පරික්ෂක ෂර්ලොක් හෝම්ස් සහ ඔහුගේ සහායක ඩොක්ටර් ජෝන් වොට්සන් සමග එකතුවී අභිරහස් විසදන එක මෙතරම් කල් පොත් වලින් බලලා තිබුනනම්, අද හැබැහින් බලාගන්න. රහස්පරීක්ෂක වැඩවලට කැමති කට්ටියට මේක ගොඩක් වැදගත් වෙයි...

මේ කතාව ගැන කියන්න එච්චර දෙයක් නෑ. මොකද පටන් ගත්තවෙලේ ඉදන් රහස්පරික්ෂක වැඩ තමයි තියෙන්නේ..

එහෙනම් අපි දැන් මේ චිත්‍රපටය ගැන වෙන විස්තර ටිකක් බලමු.

ආ.. තව කියන්න දෙයක් තියනවා. මම මගේ වෙබ් අඩවියේ, එන හැම චිත්‍රපටයක්ම දාන්නේ නෑ. මොකද මම දාන්නේ තේරුමක් ඇති, ලස්සන, වැදගත් චිත්‍රපට විතරයි.. ඔයාලා එහෙම චිත්‍රපට හොයාගෙන යන කෙනෙක්නම් මේ වෙබ් අඩවියත් එක්ක ‍රැදි ඉන්න. ඔයාලට ඉදිරියේදි එන ලස්සන චිත්‍රපට ගැනත් මම සදහන් කරන නිසා දිගටම අපිත් එක්ක ‍රැදි සිටින්න.

ඉදිරි ච්ත්‍රපට ගැන කියනකොටයි මතක් වුනේ. මේ චිත්‍රපටයේ දෙවන කොටස, ඒ කියන්නේ Sherlock Holmes: A Game of Shadows චිත්‍රපටය මේ වසරේදි, ඒ කියන්නේ 2011 දි එනවා. බලාපොරොත්තුවෙන් සිටින්න....

හොදයි දැන් අපි වෙනත් විස්තර ටිකක් බලමු.

Genre : Action | Adventure | Crime | Mystery | Thriller
Directed by : Guy Ritchie
Produced by : Joel Silver, Lionel Wigram, Susan Downey, Dan Lin
Starring : Robert Downey, Jr., Jude Law, Rachel McAdams, Mark Strong
Distributed by : Warner Bros. Pictures
Release date(s) : 25 December 2009 (United States)
Running time : 128 minutes
Country : United Kingdom, United States
Language : English


Sherlock Holmes: A Game of Shadows (2011) >>


Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.

Sherlock Holmes (2009) චිත්‍රපටිය, Saagaraya Movies, ක්‍රියාදාම, වික්‍රමාන්විත, අපරාධ, අභිරහස්, ත්‍රාසජනක, ඉංග්‍රීසි චිත්‍රපටි,

No comments:

Post a Comment