The A-Team (2010) Official Trailer - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Saturday, September 17, 2011

The A-Team (2010) Official Trailer

The A-Team (2010)

ආමි එකේ ඉන්න 4 දෙනෙක්ගේ යුත් කණ්ඩායමක් තමා A- Team නැත්නම් ඇල්ෆා ටීම් කියන්නේ. ඒ කට්ටිය තමා Hannibal, Face, B.A. Baracus, Murdock කියන 4 දෙනා. බාර දුන්න වැඩක් කොහොම හරි කරලම තමා මේ අය පස්ස බලන්නේ. හොද Action ටිකක් ඔයාලට බලාගන්න පුලුවන්. Liam Neeson, Bradley Cooper, Jessica Biel, Patrick Wilson, Sharlto Copley.. ආදී ජනප්‍රිය නළු නිළියන් රංගනයෙන් දායකත්වය ලබාදෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Joe Carnahan විසිනුයි.


Genre : Action | Adventure | Thriller
Directed by : Joe Carnahan
Produced by : Stephen J. Cannell, Ridley Scott, Tony Scott, Spike Seldin, Jules Daly, Alex Young, Iain Smith
Starring : Liam Neeson, Bradley Cooper, Quinton Jackson, Sharlto Copley, Jessica Biel, Patrick Wilson, Brian Bloom
Distributed by : 20th Century Fox
Official Site : The A-Team | Movie Official Page
Release date(s) : June 11, 2010
Country : United States
Language : English





The A-Team (2010), Official Trailer

No comments:

Post a Comment