Pirates of the Caribbean: On Stranger Tides (2011) Official Trailer - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Saturday, August 20, 2011

Pirates of the Caribbean: On Stranger Tides (2011) Official Trailer

Pirates of the Caribbean On Stranger Tides Official Trailer

Pirates of the Caribbean කතා මාලාවේ සිව්වැන්න  Pirates of the Caribbean On Stranger Tides නමින් 2011 වසරේ මැයි 18 වන දින තිරගතවීමට නියමිතයි. කලින් කතා 3 අධ්‍යක්ෂණය කරපු Gore Verbinski නෙවේ මේ කතාව අධ්‍යක්ෂණය කරන්නේ. Rob Marshall තමා මේ කතාව අධ්‍යක්ෂණය කරන්නේ. නමුත් වෙනදා වගේම කැප්ටන් ජැක් ස්පැරෝගේ චරිතයනම් Johnny Depp ම තමා රගපාන්නේ. ඒ වගේම මේ චිත්‍රපටියට Penélope Cruz, Geoffrey Rush, Ian McShane, Kevin McNally.. ආදී රංගන ශිල්පීන් රංගනයෙන් දායකත්වය ලබාදෙනවා.


Genre : Action | Adventure | Fantasy
Directed by : Rob Marshall
Produced by : Jerry Bruckheimer
Starring : Johnny Depp, Penélope Cruz, Ian McShane, Geoffrey Rush, Kevin McNally
Distributed by : Walt Disney Pictures
Official Site : Pirates of the Caribbean On Stranger Tides | Official Movie Site
Release date(s) : May 20, 2011(UnitedStates/Canada)
Country : United States
Language : English





Pirates of the Caribbean, Official Trailer

No comments:

Post a Comment