Need for Speed Carbon ගේම් එක හදපු හැටි - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Friday, August 26, 2011

Need for Speed Carbon ගේම් එක හදපු හැටි

Need for Speed Carbon ගේම් එක හදපු හැටි

දිගටම එක වගේ ලිපි ලීව හින්දා මම හිතුවා අද වෙනස් ලිපියක් ලියන්න ඕනේ කියලා. ඒක හින්දා මම හිතුවා ඔයාලට Need For Speed Carbon කියන Game එක හැදුන හැටි පෙන්නන්න ඕනේ කියලා. මොකද අපි Game එක ගහලා තිබුනට Game එක හදන හැටි දැකලා තිබුනේ නෑනේ.

මේකේ Video 4 ක් 5 ක් විතර තියෙනවා. ඉතින් මට මේක ගැන විස්තර කරන්න නම් දෙයක් නෑ. ඒ හින්දා ඔයාලා Videos ටික බලන්න.

මේක Release කරලා තියෙන්නේ 2006 ඔක්තොම්බර් 31. මේක Racing Game එකක්. Single-player සහ Multiplayer යන Mode දෙකෙන්ම ගහන්න පුළුවන්. Rating ගැන සදහන් කරොත්..

  • ACB: G
  • BBFC: PG
  • ESRB: E10+
  • PEGI: 12+

Need for Speed Carbon


දැන් මම මේ ගේම් එක ගහන්න ඕන System requirements ගැන කියන්නම්....

Microsoft Windows සදහා

    * Windows XP or better
    * 1.7GHz CPU
    * 512MB RAM
    * 5.3GB hard disk drive space
    * DirectX 9.0c compatible 64MB video card with one of these chipsets: Radeon 8500; GeForce 4 Ti
    * DirectX 9.0c compatible sound card
    * 8x DVD drive (DVD edition) / CD drive (CD edition)


Mac  සදහා

    * Mac OS X 10.4.9 or better
    * 1.83 GHz CPU Intel Core Duo
    * 512 MB RAM
    * 6 GB hard disk space
    * Radeon X1600; GeForce 7300 GT
    * DVD-ROM drive



Need for Speed Carbon 



හොදයි මේ තොරතුරු ටික හොදටම ඇති එහෙනම් Video ටික බලන්නකෝ....















Need for Speed Carbon


Need for Speed Carbon ගේම් එක, ගේම් හදන හැටි,

No comments:

Post a Comment