Thor: The Dark World (2013) Official Trailer - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Wednesday, April 24, 2013

Thor: The Dark World (2013) Official Trailer

Thor: The Dark World (2013) Official Trailer

මම හිතන්නේ මේ වෙනකොට ඔක්කොමලා Thor (2011) චිත්‍රපටිය බලලා ඇති. 2011 වසරේ මැයි 6 වෙනිදා තිරගත වීම ඇරඹුන මේ චිත්‍රපටියේ දෙවන කතාව තමයි Thor: The Dark World (2013) නමින් නොවැම්බර් මස 8 වෙනිදා තිරගත වීමට නියමිතව ඇත්තේ. Alan Taylor විසින් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරනු ලබන අතර මෙහි නිෂ්පාදනය Kevin Feige විසිනුයි. Marvel Comics වල එන සුපිරි වීරයෙකු වන Thor නැමති රණශූරයෙකු වටා තමා මේ කතාව ගෙතෙන්නේ. මේ චිත්‍රපටිය සදහා Chris Hemsworth, Natalie Portman, Kat Dennings, Tom Hiddleston.. ආදි ජනප්‍රිය හොලිවුඩ් තරු රාශියක් රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.


Genre : Action | Adventure | Fantasy
Directed by : Alan Taylor
Produced by : Kevin Feige
Starring : Chris Hemsworth, Natalie Portman, Kat Dennings, Tom Hiddleston, Stellan Skarsgård, Idris Elba, Christopher Eccleston, Anthony Hopkins
Distributed by : Walt Disney Studios, Motion Pictures
Official Site : Thor: The Dark World | Official Movie Site
Release date(s) : November 8, 2013
Country : United States
Language : English




No comments:

Post a Comment