Mission Impossible - Ghost Protocol (2011) Official Trailer

Saturday, September 3, 2011

Mission Impossible - Ghost Protocol (2011)  Official Trailer

Tom Cruise, Ethan Hunt නමින් ප්‍රධාන චරිතය රගපාන Mission: Impossible කතා මාලාවේ සිව් වන චිත්‍රපටිය  Mission: Impossible - Ghost Protocol (2011)  නමින් 2011 වසරේ දෙසැම්බර් 11 වනදා තිරගත වීමට නියමිතයි. Brad Bird විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටිය සදහා Paula Patton, Simon Pegg, Jeremy Renner, Michael Nyqvist, Anil Kapoor.. ආදී ජනප්‍රිය නළු නිළියන් ‍රැසක් රංගනයෙන් දායකත්වය ලබාදෙයි.


Genre : Action | Adventure | Thriller
Directed by : Brad Bird
Produced by : Tom Cruise, J. J. Abrams, Bryan Burk
Starring : Tom Cruise, Ving Rhames, Josh Holloway, Jeremy Renner, Simon Pegg, Vladimir Mashkov
Distributed by : Paramount Pictures
Official Site : Mission: Impossible – Ghost Protocol (2011) | Official Movie Site
Release date(s) : 21 December 2011
Country : United States
Language : English





අලුත්ම ලිපි ඊමේල් මගින් ගෙන්වා ගන්න !

Subscribe via Email

Follow us!


Share this Article :

Post a Comment

 
Design By : Tharanga Darshana Ekanayaka
Copyright © 2011-2015. Saagaraya Blog - All Rights Reserved
Proudly Powered By Blogger
Home | About Me | Contact Me